Lrc Player

Anna Balan Sanda

Edward Jayakodi
[03:44.99]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.90] අන්න බලන් සඳ රන් තැටියෙන්

[00:20.37] සුදු සීත ගඟුල් ගලනා

[00:25.88] හද සෝක තැවුල් නිවනා ...

[00:31.86] අන්න බලන් සඳ රන් තැටියෙන්

[00:36.37] සුදු සීත ගඟුල් ගලනා

[00:41.62] හද සෝක තැවුල් නිවනා ...

[00:47.62] චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී

[00:57.87] චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී

[01:08.13] සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ

[01:13.88] සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ

[01:18.62] ආදර බස් කියනා

[01:23.35] හඬ දේවිනි කන් පිනනා

[01:44.87] අත් පසුරෙන් තුරු පෙම්බරයන්

[01:48.62] බඳ බන්දා සෙනේ සිතිනි

[01:53.87] ලිය වැල් පැටලී ගොසිනී ....

[01:59.37] අත් පසුරෙන් තුරු පෙම්බරයන්

[02:03.87] බඳ බන්දා සෙනේ සිතිනි

[02:09.11] ලිය වැල් පැටලී ගොසිනී ....

[02:14.87] පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා

[02:24.87] පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා

[02:35.11] මන්මද රංගන මණ්ඩපයේ මෙම

[02:40.37] මන්මද රංගන මණ්ඩපයේ මෙම

[02:45.37] මන්ද බලා හිඳිනේ

[02:49.87] තව පෙම්බර මා සාමිනේ

[02:55.62] අන්න බලන් සඳ රන් තැටියෙන්

[03:02.39] සුදු සීත ගඟුල් ගලනා

[03:05.36] හද සෝක තැවුල් නිවනා ...

[03:10.87] අන්න බලන් සඳ රන් තැටියෙන්

[03:15.38] සුදු සීත ගඟුල් ගලනා

[03:20.39] හද සෝක තැවුල් නිවනා ...