Lrc Player

Ada wessanthara

Unknown artist
[04:16.70]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:44.73] අද වෙස්සන්තර රාජ පුතා

[00:47.23] මන්ද්‍රී කුමාරි බඳී

[00:49.49] දේවෝපකාර වෙවා සෑදී සෙත්

[00:53.24] අද වෙස්සන්තර රාජ පුතා

[00:56.24] මන්ද්‍රී කුමාරි බඳී

[00:58.50] දේවෝපකාර වෙවා සෑදී සෙත්

[01:02.48] රටවැස්සන්ගේ කාලෙ සොඳා

[01:04.75] දුර්භික්ෂ යාය සිඳී

[01:07.23] මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්

[01:10.99] රටවැස්සන්ගේ කාලෙ සොඳා

[01:13.73] දුර්භික්ෂ යාය සිඳී

[01:16.24] මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්

[01:47.47] බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා

[01:51.73] බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා

[01:57.98] සෙත අත්පත් වේවා මන්ද්‍රි කුමරි හට දැන්

[02:02.47] සෙත අත්පත් වේවා මන්ද්‍රි කුමරි හට දැන්

[02:06.74] රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්

[02:11.24] රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්

[02:15.73] කුමරාගෙ පිනක් මැයී..

[02:18.50] වාසනාවෝ..වාසනාවෝ..

[02:22.23] අද වෙස්සන්තර රාජ පුතා

[02:24.74] මන්ද්‍රී කුමාරි බඳී

[02:27.23] දේවෝපකාර වෙවා සෑදී සෙත්

[02:31.00] රටවැස්සන්ගේ කාලෙ සොඳා

[02:33.50] දුර්භික්ෂ යාය සිඳී

[02:37.99] මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්

[03:06.99] බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා

[03:11.23] බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා

[03:17.48] සෙත අත්පත් වේවා මන්ද්‍රි කුමරි හට දැන්

[03:21.49] සෙත අත්පත් වේවා මන්ද්‍රි කුමරි හට දැන්

[03:26.23] රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්

[03:30.98] රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්

[03:36.50] කුමරාගෙ පිනක් මැයී..

[03:37.73] වාසනාවෝ..වාසනාවෝ..

[03:41.51] අද වෙස්සන්තර රාජ පුතා

[03:45.99] මන්ද්‍රී කුමාරි බඳී

[03:46.98] දේවෝපකාර වෙවා සෑදී සෙත්

[03:50.52] රටවැස්සන්ගේ කාලෙ සොඳා

[03:52.75] දුර්භික්ෂ යාය සිඳී

[03:55.23] මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්

[03:58.99] අද වෙස්සන්තර රාජ පුතා

[04:01.72] මන්ද්‍රී කුමාරි බඳී

[04:03.99] දේවෝපකාර වෙවා සෑදී සෙත්

[04:07.50] රටවැස්සන්ගේ කාලෙ සොඳා

[04:10.23] දුර්භික්ෂ යාය සිඳී

[04:12.48] මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්