none-mage-sudu-none-sunil-perera-gypsies
[00:22.66] නෝනෙ මගේ සුදු නෝනේ
[00:25.31] අලි වැඩේ මෙමට උනේ
[00:27.44] නෝනෙ මගේ සුදු නෝනේ
[00:29.56] අලි වැඩේ මෙමට උනේ
[00:31.96] බස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේ
[00:37.55] අනේ ඔබෙ පරණ පොත
[00:39.67] මම ඒය කියවා ඇත
[00:41.53] අනේ ඔබෙ පරණ පොත
[00:43.93] මම ඒය කියවා ඇත
[00:45.78] තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත
[00:51.67] ඔයා පිළිගන්නේ නැද්ද?
[00:53.80] මගේ නැහැ කිසි වැරැද්ද
[00:55.65] ඔයා පිළිගන්නේ නැද්ද?
[00:57.79] මගේ නැහැ කිසි වැරැද්ද
[01:00.18] පුතාට ටොපි ගෙනාවා දැන් මම, පොඩි පුතා නිදි ද?
[01:05.75] නැති බොරු සෙනෙහෙ ප පා
[01:07.61] අප රවටන්න එපා
[01:09.74] නැති බොරු සෙනෙහෙ ප පා
[01:12.39] අප රවටන්න එපා
[01:14.25] කටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා
[01:20.63] ඇත්තම ඔයාට කියන්නම්
[01:24.88] ඔයා එය පිළිගන්නවා නම්
[01:29.39] මිතුරෙක් අඬගැහුවා
[01:31.52] පොඩි අඩියක් ගැහුවා
[01:33.91] ඕකත් ලොකු වරදක් ද?
[01:37.89] මිතුරෙක් අඬගැහුවා
[01:40.28] ග්‍රෑම් දෙක තුනක් දැම්මා
[01:42.43] ඕකත් ලොකු වරදක් ද?
[01:46.68] මොකටද ඉතින් මගේ කට
[01:50.93] ලැජ්ජා නැද්ද තමුසෙට
[01:55.17] බස් එක නතර වුණේ
[01:57.29] මිතුරා අඬ ගැහුවේ
[01:59.69] තැබෑරුමක්ම ලඟදි ද?
[02:03.93] බස් එක නතර වුණේ
[02:06.07] මිතුරා අඬ ගැහුවේ
[02:08.46] තැබෑරුමක්ම ලඟදි ද?
[02:12.71] තරමක් ලේසිය දුන්නා
[02:17.22] නෝනා මගේ කරටම එන්නා
[02:21.47] ඔවු, මම අඩි ගැහුවා
[02:23.33] පරක්කු වී ආවා
[02:25.72] නෝනා දැන් කියන්නේ මොකද?
[02:30.24] ඔවු, මම අඩි ගැහුවා
[02:32.10] පරක්කු වී ආවා
[02:34.75] නෝනා දැන් කියන්නේ මොකද?
[02:38.74] අනේ, ඔයාගේ ලේසිය
[02:42.99] ඔයාලටමයි වාසිය
[02:47.24] ළමයි බලන්න ඕනේ
[02:49.64] රෙදි සෝදන්න ඕනේ
[02:51.80] තනියම අපට කරදර
[02:56.05] ළමයි බලන්න ඕනේ
[02:58.17] රෙදි සෝදන්න ඕනේ
[03:00.57] තනියම අපට කරදර
[03:04.81] ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
[03:09.06] ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
[03:13.05] අනේ, ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
[03:17.56] ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
[03:22.09] ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
[03:25.80] ඔයලා විවාහ වෙන්නේ ඔහොම කියාලද අනේ?
[03:30.05] ඔයා කසාද බැන්දේ ඔහොම කියන්නද අනේ?
[03:35.09] ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
[03:38.80] අනේ, කිරිපිටි හොයලා පෝලිම් වල දුක්විඳලා
[03:43.58] ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා
[03:47.29] අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා
[03:52.08] කිරිපිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
[03:56.60] පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද?
[04:00.58] ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද?
[04:04.82] අනේ, තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද?
[04:09.35] නොදකින්.....
[04:10.15] පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද?
[04:13.59] කරුමෙට, ඔය කට තමුසෙට ලැබුණට
[04:18.11] කැත කට හතරට ඉරනට හිතේ මට
[04:22.09] මගේ කට හතරට ඉරනට හිතුවට
[04:26.61] මේ මට දෙන බැට තමුසෙට වැදෙයි හෙට
[04:33.51] දුවේ පුතේ මා කියනා දේ අහගන්න
[04:38.03] කඳුලක් නැති තැන සිනහව ඇත්ද බලන්න
[04:42.55] දෙන්න-ගන්න දෙක සමබර ඇති නම් ඔන්න
[04:46.53] විවාහ ජීවිතය සරුයි අද දැනගන්න
[04:50.52] විවාහ ජීවිතය සරුයි අද දැනගන්න
[04:55.03] දෙන්න-ගන්න දෙක සමබර ඇති නම් ඔන්න
