Lrc Player

Siyak Aayu Leba (Radio Version)

Unknown artist
[04:03.83]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:35.64] සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන

[00:40.69] මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා

[00:49.44] මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ

[00:55.02] විශාකාව වේවා

[01:34.90] මහා පොළොවසේ - නිහඬ නිසන්සල

[01:40.50] ඔබේ දයාබර - හදින් ගලා එන

[01:45.81] ආදර ගීතය - ළොව සනහාලන

[01:51.38] බුදුබණ පදයක් වේවා

[01:56.70] සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන

[02:01.75] මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා

[02:10.25] මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ

[02:16.09] විශාකාව වේවා

[02:55.70] ගතේ රුහිරු ලේ - කිරි පෙව් සෙනෙහස

[03:01.03] සුවඳ ගලාගිය - ඔබෙ මවු හදවත

[03:10.32] නිවන් පුරට යන - මං පෙත හෙලිකල

[03:15.63] පහන් ටැඹක් වේවා

[03:18.02] සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන

[03:24.68] මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා

[03:30.79] මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ

[03:48.09] විශාකාව වේවා