Lrc Player
අස්ථාවර (Asthawara)
Unknown artist
[03:31.39]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:14.72] අස්ථාවර ස්වර පෙලක්
[00:18.03] අන්තරාවක පටලලා
[00:21.75] නොලී පෙම් කවක්
[00:25.50] ලියන්නට සිදු වුණා
[00:29.75] විරාගී ආලයට
[00:33.47] ප්රේරේමයම රස වෙලා
[00:36.39] නාඳුනන සිතිජයක්
[00:39.85] හිත ලගම වැතිරුනා
[01:26.60] ගිනි ගන්නා මතක වලට
[01:30.61] තනු පටලන්න ආසයි
[01:34.06] ළඟ නැතත් නුබ මගේ
[01:38.05] ළග උන්නා වාගෙයි
[01:51.86] පාවෙන්න
[01:55.31] ගුලිවෙන්න
[01:58.50] මතක නම් බෝමයි
[02:01.96] නුබ හමුවුණු නිමෙශය
[02:05.94] නිදි වරුවක් ගානයි
[02:21.08] අස්ථාවර ස්වර පෙලක්
[02:24.27] අන්තරාවක පටලලා
[02:28.52] නොලී පෙම් කවක්
[02:31.97] ලියන්නට සිදු වුණා
[02:35.42] අස්ථාවර ස්වර පෙලක්
[02:38.88] අන්තරාවක පටලලා
[02:42.60] නොලී පෙම් කවක්
[02:46.31] ලියන්නට සිදු වුණා
