Lrc Player

Navarathna Gamage, Kasun Kalhara, Indrachapa Liyanage - Adara Mal Wala

Unknown artist
[03:30.07]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.75] ආදර මල් වල පාට කියන්නද

[00:32.79] ඒ වගෙ ලස්සන තව නෑ

[00:41.56] ඒ වගෙ ලස්සන තව නෑ

[00:50.33] මීදුම් පිණි පොද දෑස වසන් කළ

[00:59.36] සමනල් සිහිනය පිපුනා

[01:07.86] සමනල් සිහිනය පිපුනා

[01:37.08] දේදුණු රේඛා දෑසම තවරා

[01:45.84] තවමත් මල් සිත බලා සිටිනවා

[01:59.12] මීදුම් තවරා සුළඟක

[02:03.64] ඈතක සගවා තුන් සිත

[02:07.89] දෑස හොරෙන් ඈත සොයනව

[02:16.92] අඳුර මැදින් එන්න සඳලියේ

[02:23.56] දේදුණු සායම දෑසම බොඳ කර

[02:32.59] මාලති යායක හැලිලා

[02:41.09] මාලති යායක හැලිලා

[02:50.39] සීතල හිම කඳු යායක පියමැන

[02:59.42] දෙව්ලිය සිහිනෙක වැඩියා

[03:08.19] දෙව්ලිය සිහිනෙක වැඩියා