Lrc Player
Oba_Ha_Mema_Athinath_Aran_T_M_Jayarathna_Sarigama_lk
Unknown artist
[03:17.73]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:23.50] ඔබ හා මෙමා අතිනත් අරන්
[00:28.54] අපගේ ලොවේ තනිවූ එදා
[00:33.87] ඔබ මා දෙපා දෑතින් බදා
[00:39.19] සිප ගත් එදා සිහිවෙනවා
[00:44.24] සිප ගත් එදා සිහිවෙනවා
[01:13.48] භවයෙන් භවේ මෙලෙසින් බැඳී
[01:18.63] අප ආ ගමන් අමතක වුවත්
[01:23.67] ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
[01:28.98] නැග ආ ස්වරේ
[01:31.90] එක්වූ දිනේ සිහිවෙනවා
[01:36.96] එක්වූ දිනේ සිහිවෙනවා
[02:05.66] ඔබ මා දෙනෙත්
[02:08.34] මා ඔබේ දෙනෙත්
[02:10.73] එක්වී වෙලී සෙනෙහස සෙවූ
[02:16.04] ඒ සොඳුරු දා සිහිවෙනවා
[02:21.38] ඒ සොදුරු දා සිහිවෙනවා
[02:26.43] ඔබ හා මෙමා අතිනත් අරන්
[02:31.75] අපගේ ලොවේ තනිවූ එදා
[02:36.80] ඔබ මා දෙපා දෑතින් බදා
[02:42.11] සිප ගත් එදා සිහිවෙනවා
[02:47.16] සිප ගත් එදා සිහිවෙනවා
