Lrc Player

Sandamali

ශානා
[03:47.98]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.69] ශානා ...

[00:03.10] ශානා උබ අහනවද මගෙ ස්ටොරිය

[00:05.76] මගෙ ස්ටොරිය

[00:07.88] උබ අහපන්

[00:10.27] මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම

[00:11.08] ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..

[00:15.86] කලකට ඉස්සර දෙවඟන වෙස්වලා

[00:18.79] මං ළඟට බැස්ස මෙ යක්ශනි..

[00:21.72] කුණුගොඩේ මැස්සා මං..

[00:22.80] තේරුම් ගත්තෙ පස්සෙ මං,

[00:23.86] ඒත් මම පනපිටින් සඳමාලි..!

[00:26.25] සිඳීයන සන්තකේ Salary නිවන් දකී

[00:29.16] අනේ අනිච්චං සංසාරේ...!

[00:31.55] මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම

[00:34.21] ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..

[00:36.86] කලකට ඉස්සර දෙවඟන වෙස්වලා

[00:39.26] මං ළඟට බැස්ස මෙ යක්ශනි..

[00:41.91] කුණුගොඩේ මැස්සා මං..

[00:43.25] තේරුම් ගත්තෙ පස්සෙ මං,

[00:44.58] ඒත් මම පනපිටින් සඳමාලි..!

[00:46.96] සිඳීයන සන්තකේ Salary නිවන් දකී

[00:50.16] අනේ අනිච්චං සංසාරේ...!

[00:52.56] සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන,

[00:54.69] එ මගේ ලෝකෙ වටකරගෙන මට ගෙනා හීන,

[00:57.61] එ දෙන්නෙක් එක්ක බෙදාගෙන කන්න උනා මගේ නෝනා,

[01:00.27] එ හරියට ගුත්තිල මූසිල එකතු වෙලා වැයුවා වගේ වීනා..

[01:02.93] එ ලෙඩ්ඩු ගැන හොයල බලල ලෙඩ කිව්වට දොස්තර,

[01:05.58] මම උඹට ආදරෙයි කිව්වෙ හොයල නෙමෙයි විස්තර,

[01:08.26] මේ.. ගෙවල් වලට කියමු කිව්වට ඒවා දැම්මා පහුවට උඹේ Address එකවත් කිව්වද බොල මං පුන පුනා ඇහුවට

[01:13.30] පැනලා යමු කිව්වා

[01:15.96] මමත් ගොනා වගේ ඇහුවා

[01:16.50] පැනල ගියපු මුල් දවසෙ මම එලි වෙනකං බිව්වා,

[01:18.61] උඹ රහට කෑව ඉව්වා උයලා අත උඩිම්ම තිව්වා

[01:20.75] අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා..

[01:23.93] උඹ තරුවක් කරලා

[01:25.52] මාව පොලවට එවලා

[01:26.59] අතර මැද කවි ලියලා දෙවියො ලොකු වරදක් කරලා...

[01:28.99] ජීවිත කාලෙ පෙරුම් පුරලා ලඟට ගත්තෙ උඹව ඉඹලා

[01:30.59] උඹ ගියා පැදුරටත් නොකියම කෙල්ලෙ මගෙ ආදරේ මඟ හැරලා..

[01:34.31] උණුහුමට ආස මම දැං ඉන්නෙ හීතලේ..

[01:36.96] මගෙ තනිය රැක්කෙ බයිට් එකයි සුරුට්ටුවයි බොතලෙයි..

[01:39.35] මෙ කලාබරව හිටපු මම රැවටුණා උඹේ රැජිණට හිස්කෝප්ප වටේ තියන්

[01:43.60] මං දැං කෙල්ලෙ ගෙදර යන්නෙ රුයිතෙට...

[01:44.94] හ හ හා....

[01:45.99] මං ගෙදර යන්නෙ රුයිතෙට...

[01:47.59] හ හ හා....

[01:48.65] ගෙදර යන්නෙ රුයිතෙට

[01:49.97] කන පැලෙන්න බීල ඔලුව සාක්කුවෙ දාන් බොතලෙ අතෙ තියන්

[01:52.63] ඔව් මන් හෙටත් ගෙදර යන්නෙ රුයිතෙට...

[01:55.55] මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම

[01:57.42] ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..

[02:00.61] කලකට ඉස්සර දෙවඟන වෙස්වලා

[02:02.74] මං ළඟට බැස්ස මෙ යක්ශනි..

[02:05.39] කුණුගොඩේ මැස්සා මං..

[02:06.72] තේරුම් ගත්තෙ පස්සෙ මං,

[02:08.06] ඒත් මම පනපිටින් සඳමාලි..!

[02:10.71] සිඳීයන සන්තකේ Salary නිවන් දකී

[02:13.37] අනේ අනිච්චං සංසාරේ...!

[02:16.31] බස් එකේදි දැක්කෙ

[02:17.37] දැකපු ගමන් වැදුනා බොක්කෙ

[02:18.96] ඒකි පිලිවෙකට මුල ඉඳන්ම සෙම ඇරියනෙ හක්කේ..

[02:21.08] අන්ද මන්ද උනා ඒකි බස්සපු ලොකු බෝලෙන්,

[02:23.47] මගෙ උකස් වීම පටන් ගත්තෙ කරේ තිබ්බ මාලෙන්,

[02:26.41] කල් ගියා ටික ටික, දින ගෙවුනා එක දෙක,

[02:28.79] සුදු මුහුන, හුරතලය හැමදේම දැක දැක,

[02:31.44] මචං උඹට කොහොම

[02:33.04] මම කියල ඉවර කරන්නද පල් වෙලා ඇට්ටි ගැහිලා මචං චොර වෙනවා මගෙ දුක,

[02:36.75] කෝටිපති බෑනා, මගෙ නැන්දගෙ සුදු බෑනා..

[02:38.89] දුර ඉදන් හොට දානබව මට හොඳින් පේනා,

[02:41.54] කාලකන්නි මහසෝනා අරන් ගියා මගේ නෝනා,

[02:44.46] මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් තට්ටු කරපං SHANA...

[02:47.12] ඔයා මගේ පන කියල

[02:48.71] ඔලුව ඉඹලා සිංදු කියල

[02:49.77] හිටපු එකී ගියා හොටු හූරපු ලේන්සුවක් තියලා

[02:52.44] අපේ අම්මා බත් අනලා කටින් කට මට කවලා අහනවා " කෝ පුතේ අර උඹේ සුදු නෝනා...?" කියල

[02:57.47] දුකයි මචං ගොඩක්, වහ බොන්න හිතුනා අනන්තවත්,

[03:00.67] රට්ටු අහන ප්‍රශ්ණ වලට කෝබං දෙන්න උත්තර

[03:02.79] ලැජ්ජාවේ සංතෝසයි, එත් තාමත් මම තනිකඩයි,

[03:05.44] උඹ වගේම මාත් බලනවා මංගල කිංකිණි පත්තර....!

[03:09.97] අත්තනායක දෙයියන්ගෙ පිහිටයි සදමාලි..

[03:16.62] හහ් හහ් හහ් හා....

[03:18.49] මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම

[03:21.14] ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..

[03:23.80] කලකට ඉස්සර දෙවඟන වෙස්වලා

[03:26.19] මං ළඟට බැස්ස මෙ යක්ශනි..

[03:28.85] කුණුගොඩේ මැස්සා මං..

[03:30.72] තේරුම් ගත්තෙ පස්සෙ මං,

[03:31.77] ඒත් මම පනපිටින් සඳමාලි..!

[03:34.44] සිඳීයන සන්තකේ Salary නිවන් දකී

[03:37.10] අනේ අනිච්චං සංසාරේ...!

[03:39.49] ⡷⠂𝙻𝚢𝚛𝚒𝚌𝚜 𝙱𝚢 - 𝙰𝚔𝚊𝚜𝚑 𝙷𝚊𝚜𝚎𝚗𝚍𝚛𝚊 👑⠐⢾