Lrc Player

Sansaraye Maa

Unknown artist
[04:33.17]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:34.16] සංසාරයේ මා හමුවී තියේදෝ

[00:39.47] දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ

[00:44.79] මේ හුදකලාවේ සීතල සැඳෑවේ

[00:50.90] ඔබ හමුවුනේ මා ගං තීරයේදී

[00:56.49] මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී

[01:01.80] මාගේ සිනා මැවේ

[01:07.38] අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ

[01:12.69] මිහිරේ යළි හමු වේදෝ

[01:17.74] මල් පවා ගැස්සිලා ළංවී බලාවී

[01:22.79] අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී

[01:40.05] සුරංගනාවියක්වදෝ, මලින් උපන් ලියක්වදෝ

[01:45.91] තනිවී කිමදෝ අසමි සමාවී

[01:50.94] සුරංගනාවියක් නොවේ, මලින් උපන් ලියක් නොවේ

[01:56.79] සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා

[02:02.36] මේ සංසාරේ රන් රස සේමා

[02:08.21] පෑහී සැමදා ආදරයේ පෑවා

[02:13.26] ඇලේ-දොලේ, විලේ-ජලේ, ඉරේ-හඳේ, ගහේ-වැලේ

[02:29.99] ගැයුනේ අපගේ ප්රේම උදානේ

[02:35.04] ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නෙපා

[02:41.15] ආල හැඟුම් ඇයි සඟවන්නේ මා

[02:46.47] මේ මල් යායේ මල්පෙති ගානේ

[02:52.30] ලියවේ අපගේ ආදරයේ ගීතේ

[02:57.35] සංසාරයේ මා හමුවී තියේදෝ

[03:03.46] දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ

[03:08.51] මේ හුදකලාවේ සීතල සැඳෑවේ

[03:13.82] ඔබ හමුවුනේ මා ගං තීරයේදී

[03:19.40] මේ මල් තුරුල්ලේ ඔබෙ මල් කිරිල්ලී

[03:25.50] මා... සිනා මැවේ

[03:30.55] අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ

[03:36.40] මිහිරේ යළි හමු වේදෝ

[03:41.72] මල් පවා ගැස්සිලා ළංවී බලාවී

[03:46.22] අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී