Lrc Player

Oba_Ma_Hamuwuna_Me_Ira_Hada_Yata_Karunarathna_Divulgane_Sarigama_lk

Unknown artist
[04:02.63]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.48] ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

[00:28.59] කොතැනක සිටියත් මා මළ දවසට

[00:34.17] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[00:39.75] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[00:45.59] ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

[00:50.90] කොතැනක සිටියත් මා මළ දවසට

[00:56.50] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[01:02.07] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[01:30.23] ඔබ සිත මා සිත හමු වූ දා සිට

[01:35.80] මා ළය පීදී පරවූ පෙම් මල

[01:41.64] ඔබ සිත මා සිත හමු වූ දා සිට

[01:46.97] මා ළය පීදී පරවූ පෙම් මල

[01:52.28] සිතින් තුරුළු කර මා මළ දවසට

[01:58.12] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[02:03.43] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[02:09.27] ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

[02:15.12] කොතැනක සිටියත් මා මළ දවසට

[02:20.16] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[02:26.01] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[02:53.63] කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි

[02:59.21] මිරිඟු සයුර වෙත පියමන් කල සැටි

[03:04.79] කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි

[03:10.37] මිරිඟු සයුර වෙත පියමන් කල සැටි

[03:15.95] සිතින් දරාගෙන මා මළ දවසට

[03:21.52] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[03:27.11] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[03:32.95] ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

[03:37.99] කොතැනක සිටියත් මා මළ දවසට

[03:43.84] මගෙ ළඟ තනියට ඉනු මැනවී

[03:49.41] මගෙ ළඟ තනියට ඉනු මැනවී