Sansarini
[00:12.54] කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
[00:18.38] අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
[00:24.23] කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
[00:30.60] අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
[00:38.83] සඳේ මං කෙසේ කියන්නේ
[00:41.76] හිතේ තියෙන ඒ ආදරය
[00:44.94] මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
[00:50.26] නෙතේ වේදනා නිවෙන්නේ
[00:53.71] ඔබේ රූ නිසා
[00:56.36] හිත පාවෙලා දුර ගියා
[01:02.74] පෙම් වර්ෂා වහී මා තෙමා
[01:08.31] සිත් සංකා නිවී යයි මෙදා
[01:15.22] සංසාරිණී මගේ
[01:18.15] නන්නාඳුනන්නියේ
[01:21.59] මා මවනා හීනයේ
[01:24.79] ඔබ ඉන්නවා වගේ
[01:27.71] සංසාරිණී මගේ
[01:31.42] නන්නාඳුනන්නියේ
[01:34.61] මා මවනා හීනයේ
[01:37.54] ඔබ ඉන්නවා වගේ
[02:19.51] දේදුන්නේ පවා නැති සොබා රූපේ
[02:25.38] හැංගෙන්නේ ඔබේ ළඟ තමා
[02:31.74] කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
[02:36.79] නේක වාරේ බැඳේ හදවතේ
[02:43.97] පෙම් වර්ෂා වහී මා තෙමා
[02:49.80] සිත් සංකා නිවී යයි මෙදා
[02:56.96] සංසාරිණී මගේ
[02:59.62] නන්නාඳුනන්නියේ
[03:02.81] මා මවනා හීනයේ
[03:05.74] ඔබ ඉන්නවා වගේ
[03:09.19] සංසාරිණී මගේ
[03:12.12] නන්නාඳුනන්නියේ
[03:15.56] මා මවනා හීනයේ
[03:18.48] ඔබ ඉන්නවා වගේ
[03:48.54] සඳේ මං කෙසේ කියන්නේ
[03:51.20] හිතේ තියෙන ඒ ආදරය
[03:54.38] මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
[03:59.70] නෙතේ වේදනා නිවෙන්නේ
[04:03.42] ඔබේ රූ නිසා
[04:06.06] හිත පාවෙලා දුර ගියා
[04:12.43] පෙම් වර්ෂා වහී මා තෙමා
[04:18.56] සිත් සංකා නිවී යයි මෙදා
[04:25.19] සංසාරිණී මගේ
[04:28.38] නන්නාඳුනන්නියේ
[04:31.57] මා මවනා හීනයේ
[04:35.02] ඔබ ඉන්නවා වගේ
[04:37.94] සංසාරිණී මගේ
[04:40.86] නන්නාඳුනන්නියේ
[04:44.31] මා මවනා හීනයේ
[04:47.52] ඔබ ඉන්නවා වගේ
[04:52.29] සංසාරිණී මගේ
