Sobana
[00:10.76] නීල නයන කරකා මාව මගැර බලනා
[00:15.80] සොබනා මුනිවත රකිනා
[00:21.92] හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
[00:27.23] සොබනා මුනිවත රකිනා
[00:33.06] සොබනා ඔරුවක මල් පුරවා
[00:39.18] මල් කුමරුට පිටුපා ඇදුනා
[00:44.76] ...
[01:07.59] නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
[01:12.91] නොයමී නුවරට මා නොයමී
[01:19.28] වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
[01:24.34] දනිමී පෙර අත් බව හුරු දනිමී
[01:36.29] තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
[01:41.61] පිටවාන් දමන හැඟුමේ තනියේ
[01:48.27] ...
[02:22.26] පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
[02:27.30] සුවදයි කුමුදිනියේ මගෙමයි
[02:33.41] අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
[02:38.72] පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
[02:50.68] තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
[02:56.53] හාදු තියමි සුළඟට තනියේ
[03:04.76] නීල නයන කරකා මාව මගැර බලනා
[03:10.08] සොබනා මුනිවත රකිනා
[03:16.19] හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
[03:21.77] සොබනා මුනිවත රකිනා
[03:27.36] සොබනා ඔරුවක මල් පුරවා
[03:33.47] මල් කුමරුට පිටුපා ඇදුනා
