Lrc Player

Datha Dara

Unknown artist
[03:06.89]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:12.76] දෑත දරා ඇවිදින් ආදරයෙන්

[00:18.09] මා වෙනුවෙන් හිඳිනා අයුරු

[00:25.24] මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල

[00:30.30] සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු

[00:38.54] සේද වලා අතුරාලා සඳ පායා

[00:44.38] ඇති රෑ තුරුලේ ගෙවමු

[00:51.29] මා පැතු ඒ යුග නෙත් ආදර හිත්

[00:56.86] ආදරයෙන් හමුවීමයි හිමි වූ

[01:29.52] මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී

[01:35.90] තව ළං වී පෙමින් දම් ගොතමි

[01:45.73] ගිම්හානේ තුහීන ගේනා

[01:50.53] ඔබෙන් මා නිවෙමි සදා කල් හිඳිමි

[01:58.48] තරු යායේ පුරා හඳ මාගේ

[02:03.52] වලාවකින් මාගේ ආලේ ලියමි

[02:11.77] සේද වලා අතුරාලා සඳ පායා

[02:17.60] ඇති රෑ තුරුලේ ගෙවමු

[02:24.52] මා පැතු ඒ යුග නෙත් ආදර හිත්

[02:29.82] ආදරයෙන් හමුවීමයි හිමි වූ

[02:37.26] දෑත දරා ඇවිදින් ආදරයෙන්

[02:42.84] මා වෙනුවෙන් හිඳිනා අයුරු

[02:49.74] මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල

[02:55.06] සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු