Kaari Na Sanda
[00:17.49] ලියවුනා ඔබ ගැන කවි පෙලක්
[00:20.93] මැල වුනා රෑ තුන් යාමයක්
[00:24.39] හද පලා යන දුක එක්කහු කරගෙන
[00:28.37] ඉන්නවා මම මග බලන්
[00:32.36] හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
[00:39.28] පුන්සඳක් පායන්නේ කොහොමත්
[00:42.72] මාසෙකට සැරයක් නේ බං
[00:46.18] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[00:53.36] කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
[01:00.25] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[01:07.70] කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
[01:15.13] ...
[01:43.83] තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
[01:51.00] පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
[01:58.16] වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
[02:05.32] ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
[02:11.97] ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
[02:19.66] කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
[02:26.31] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[02:34.03] කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
