Lrc Player

Nissara_Sansara_Heene

Unknown artist
[03:33.87]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:21.60] නිස්සාර සංසාර හීනේ අතීතේ

[00:26.63] ඔබ ඉන්නවා දැනෙනවා

[00:31.69] කවදාක හමුවෙන්න

[00:34.36] දැකගන්න වේදෝ

[00:37.02] තුන්යාමෙ මන් අහනවා

[00:42.07] හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

[00:46.84] ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

[00:52.42] හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

[00:57.47] ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

[01:13.67] උණුසුම් හාදුවද ඇගේ

[01:18.99] සෙනෙහස තාම අපෙ හිතේ

[01:24.06] උණුසුම් හාදුවද ඇගේ

[01:29.37] සෙනෙහස තාම අපෙ හිතේ

[01:34.15] දකිනා වාරයක පවා

[01:39.47] මගෙ මුළු හිතම ගිණි ගනී

[01:57.27] මන්දාරම් පවන් පොදේ

[02:02.61] තාමත් ඔබේ සුසුම් දැනේ

[02:07.92] මන්දාරම් පවන් පොදේ

[02:12.97] තාමත් ඔබේ සුසුම් දැනේ

[02:18.02] හිත ගැහෙනා මේ හීතලේ

[02:23.06] සැඟවෙන් ඔබගෙ පපුතුරේ

[02:29.97] නිස්සාර සංසාර හීනේ අතීතේ

[02:35.29] ඔබ ඉන්නවා දැනෙනවා

[02:40.34] කවදාක හමුවෙන්න

[02:42.99] දැකගන්න වේදෝ

[02:45.38] තුන්යාමෙ මන් අහනවා

[02:50.71] හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

[02:55.75] ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

[03:00.80] හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

[03:06.11] ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා