Lrc Player
matath-kaviyak-liyanna-kasun-kalhara
Unknown artist
[02:35.16]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:24.59] යනව නම් නුඹ ඈත දුරකට
[00:30.70] මටත් නොකියම නොඑන්න
[00:36.81] දුටුවොතින් සඳවතිය අහසේ
[00:43.19] යන තැනක තතු කියන්න
[01:00.98] නුඹේ මග දිග තුරුලතා වල
[01:07.63] මල් පිපී දැයි බලන්න
[01:13.81] අපේ ආදර කතාවේ කෙටි
[01:19.92] පටුන පෙති මත ලියන්න
[01:26.03] පියුම් දහසක් පිපුනු පොකුනක්
[01:32.15] හමූඋනොත් මග රැදෙන්න
[01:38.00] බඹර සමනල මී මැසින්හට
[01:44.37] සෙනෙහසේ කවි කියන්න
[02:03.23] ඉතින් නුඹ තව දුර ගියෝතින්
[02:09.08] මාව අමතක නොවෙන්න
[02:15.27] හිත හැදෙන්නට දුක නිවෙන්නට
[02:21.66] මටත් කවියක් ලියන්න
