Lrc Player

Allan-Yanna-Bari-Athak-Sudeera-Dilshan-www.song.lk

Unknown artist
[03:08.30]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.20] පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී

[00:20.17] පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී

[00:25.74] මේ හිරිහැර ලෝකෙන් පිටවි

[00:28.93] අපි අපිටම පමනක් අයිතී

[00:32.12] නැවතුමකදි කොහේ හෝ හමුවී

[00:35.31] විදගමු මේ ආදරේ

[00:38.76] අපි පතනා ජීවිත සමහර තැන්වල

[00:42.21] මුණගැහුනත් මේ ලෝකේ

[00:45.14] හැම හමුවීමම කෙලවර වෙන්නෙ

[00:48.32] හිමිවිමෙන් නොව අවසානේ

[00:51.24] අල්ලන් යන්න බැරි අතක්

[00:53.90] අරගෙන ඇවීද බොහෝ දුරක්

[00:57.35] හංගා මතක හුස්මෙ තියන්

[01:00.81] තනිවීම ප්රේමයක්

[01:03.73] අල්ලන් යන්න බැරි අතක්

[01:06.92] අරගෙන ඇවීද බොහෝ දුරක්

[01:10.10] හංගා මතක හුස්මෙ තියන්

[01:13.56] තනිවීම ප්රේමයක්

[01:42.26] ඇහිපිල්ලම් යට හංගා දෑසේ

[01:45.45] විදගමු අපි මේ සංසාරේ

[01:48.64] පමා වූ ඒ

[01:51.56] ආදරේ රිදුම්

[01:55.01] සිනහව පාරනා සුසුම්

[01:58.20] දරාන ජීවිතේ ගිමන්

[02:01.39] මේ භවේ

[02:04.16] ඉමු අපි පේන මානයයෙන්

[02:11.07] අල්ලන් යන්න බැරි අතක්

[02:13.99] අරගෙන ඇවීද බොහෝ දුරක්

[02:17.44] හංගා මතක හුස්මෙ තියන්

[02:20.89] තනිවීම ප්රේමයක්

[02:23.55] අල්ලන් යන්න බැරි අතක්

[02:27.00] අරගෙන ඇවීද බොහෝ දුරක්

[02:30.19] හංගා මතක හුස්මෙ තියන්

[02:33.91] තනිවීම ප්රේමයක්

[02:36.83] අල්ලන් යන්න බැරි අතක්

[02:39.75] අරගෙන ඇවීද බොහෝ දුරක්

[02:42.94] හංගා මතක හුස්මෙ තියන්

[02:46.39] තනිවීම ප්රේමයක්