Lrc Player

Heena Maka (හීන මකා) Harshadewa ft. Ravi Jay _ Charitha Attalage [Official Lyric_256k

Unknown artist
[04:15.16]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.13] තැවෙනා ඒ සිත නොදැනී වගේ

[00:21.64] වැටෙනා කඳුළු නොදැනී වගේ

[00:25.37] දැවෙනා ඒ දුක නොදැනී වගේ

[00:29.64] මං ආවා

[00:34.41] ඒ සිත සඟවන් මෙසේ

[00:37.60] වැටෙනා කඳුළු සඟවන් මෙසේ

[00:41.34] දැවෙනා ඒ දුක සඟවන් මෙසේ

[00:45.87] මං ආවා

[00:50.40] හීන මකා, හංගාලා මං ආවා

[00:57.85] රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)

[01:06.65] හීන මකා, හංගාලා මං ආවා

[01:13.82] ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා

[01:20.46] Ravi Jay

[01:22.85] Westනාහිර

[01:23.64] මා ගැන හිතනා

[01:25.50] මගෙ උණුහුම හොයනා

[01:27.64] නිදි යහනට වෙලා

[01:29.75] මං එනකං නොනිදා

[01:31.61] මගෙ භාරියට හොරා

[01:33.49] ඇගෙ ලොවෙ තනි කරලා

[01:35.61] යටිහිත රවටලා

[01:37.74] උඩු හිත මං ආවා

[01:39.61] ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි

[01:43.31] නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී

[01:47.83] හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි

[01:51.81] ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී

[01:56.06] කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන

[01:59.00] ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි

[02:01.04] එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක

[02:02.91] තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි

[02:06.62] උගුරට හොරා බොන බෙහෙතක

[02:08.28] දැනෙන සැප විඳින එක නුඹ නොදනී

[02:10.87] වගෙ ඉන්න සඳ, මතුවට එන දින

[02:11.40] යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ

[02:14.60] පසුතැවෙන්න බෑ, එදින බෑ

[02:16.27] හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට

[02:19.21] නුඹ ඔතන, මං මෙතැන

[02:21.34] විඳිනවා ඈ එක්ක මත රාගය

[02:23.47] යටි හිත රවටලා මං ආවා

[02:25.33] උඩුහිත ඉල්ලන අන් සැපට

[02:27.47] තැවෙනා ඒ සිත නොදැනී වගේ

[02:30.66] වැටෙනා කඳුළු නොදැනී වගේ

[02:34.41] දැවෙනා ඒ දුක නොදැනී වගේ

[02:39.15] මං ආවා

[02:43.93] සඟවන් මෙසේ

[02:46.62] වැටෙනා කඳුළු සඟවන් මෙසේ

[02:50.34] දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay)

[02:55.14] මං ආවා (Charitha, Harsha, Westනාහිර))

[02:59.12] හීන මකා, හංගාලා මං ආවා

[03:07.39] රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)

[03:15.65] හීන මකා, හංගාලා මං ආවා

[03:22.82] ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා

[03:31.05] Westනාහිර

[03:32.91] මා ගැන හිතනා

[03:34.77] මගෙ උණුහුම හොයනා

[03:36.63] නිදි යහනට වෙලා

[03:38.50] මං එනකං නොනිදා

[03:40.61] මගෙ භාරියට හොරා

[03:42.75] ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay)

[03:44.35] යටිහිත රවටලා (Charitha)

[03:46.48] උඩු හිත මං ආවා (Harsha)

[03:48.60] ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි

[03:52.06] නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී

[03:56.88] හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි

[04:01.13] ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී