Dawasak-Ewi-Piyath-Rajapakse-www.song.lk
[00:12.43] සෙවනැල්ලත් මඟ හැර යන අඳුරේදීත් මා ගාවීන් රැඳි..
[00:18.81] නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
[00:25.19] ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
[00:28.37] දෝරේ ගලා ගියා දෙන්..
[00:31.83] නුඹෙන් මං විදිමි හැගුමන්
[00:34.75] මා හද නිවාලනා
[00:37.93] දවසක් ඒවී අපිත්
[00:40.86] අපෙ හීනවලට යාවී
[00:44.04] ඒ හැම මොහොතේ ලගින්
[00:47.50] නුඹ හිටියොතින් ඇති
[00:50.68] දවසක් ඒවි අපිත්
[00:53.61] අපෙ හීන වලට යාවී
[00:57.33] ඒ හැම මොහොතේ ලගින්
[01:00.25] නුබ හිටියොතින් ඇති
[01:29.20] ජීවිතයේ තැන් තිබුනා
[01:32.39] අපිටම අපිවම නැතිවුන
[01:35.84] ඒ ගැන මං හිතනා විට
[01:38.50] කදුලක් උනනවා මට නොදැනිම
[01:41.95] ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
[01:45.14] දෝරේ ගලා ගියා දෙන්..
[01:48.86] නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
[01:54.71] දවසක් ඒවී අපිත්
[01:57.64] අපෙ හීනවලට යාවී
[02:01.09] ඒ හැම මොහොතේ ලගින්
[02:04.54] නුඹ හිටියොතින් ඇති
[02:07.47] දවසක් ඒවි අපිත්
[02:10.39] අපෙ හීන වලට යාවී
[02:13.84] ඒ හැම මොහොතේ ලගින්
[02:17.29] නුබ හිටියොතින් ඇති
[02:33.23] සෙවනැල්ලත් මඟ හැර යන අඳුරේදීත් මා ගාවීන් රැඳි..
[02:39.61] නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
[02:45.98] දවසක් ඒවී අපිත්
[02:48.90] අපෙ හීනවලට යාවී
[02:52.36] ඒ හැම මොහොතේ ලගින්
[02:55.55] නුඹ හිටියොතින් ඇති
[02:58.73] දවසක් ඒවි අපිත්
[03:01.65] අපෙ හීන වලට යාවී
[03:05.37] ඒ හැම මොහොතේ ලගින්
[03:08.29] නුබ හිටියොතින් ඇති....
