Lrc Player

spotifydown.com - Sande Oba

Unknown artist
[04:57.43]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:54.71] සඳේ... ඔබ ඇයිද මේ යාමේ

[01:02.68] අහස කරා නැඟුණේ

[01:07.20] සිතේ... දුක හිරු නිවා දැමුවේ

[01:15.70] නැතුවද ඔබ දන්නේ

[01:20.74] ගිනි හිරු පායා සොමි සඳ බැසලා

[01:25.52] මගෙ ලොව එළිය වෙලා

[01:30.04] සඳේ... ඔබ ඇයිද මේ යාමේ

[01:38.01] අහස කරා නැඟුණේ

[02:13.42] ඔබ තරු වටකර හිනැහෙන යාමේ

[02:18.48] ඈ දුර යහන් ගැබේ

[02:23.52] රෑ නොනිදාගෙන වැලපෙන මා හට

[02:28.57] ඔබගේ කිමද පලේ

[02:33.09] සඳේ... ඔබ ඇයිද මේ යාමේ

[02:41.05] අහස කරා නැඟුණේ

[03:16.38] සඳ දෙස බල බල මා පැතු පැතුමන්

[03:21.43] මෙතෙකැයි කියන බෑ

[03:26.21] හිරු මා දැව්වත් මා ලද උණුසුම

[03:31.26] අමතක කරන්න බෑ

[03:36.04] සඳේ... ඔබ ඇයිද මේ යාමේ

[03:44.01] අහස කරා නැඟුණේ

[03:48.53] සිතේ... දුක හිරු නිවා දැමුවේ

[03:56.23] නැතුවද ඔබ දන්නේ

[04:01.27] ගිනි හිරු පායා සොමි සඳ බැසලා

[04:06.32] මගෙ ලොව එළිය වෙලා

[04:10.84] සඳේ... ඔබ ඇයිද මේ යාමේ

[04:18.86] අහස කරා නැඟුණේ

[04:23.63] සිතේ... දුක හිරු නිවා දැමුවේ

[04:31.34] නැතුවද ඔබ... දන්නේ