mage-adare-lagin-mage-oba-sathapa-chandraleka-perera
[00:15.87] ලගින් මගේ ඔබ සතපා
[00:22.53] හදින් මගේ කතා කලා
[00:29.16] හදට ඔබේ නොදැනුණාද
[00:35.82] මගේ ආදරේ .. මගේ ආදරේ
[00:41.94] ලගින් මගේ ඔබ සතපා
[00:48.31] හදින් මගේ කතා කලා
[00:55.22] හදට ඔබේ නොදැනුණාද
[01:01.86] මගේ ආදරේ .. මගේ ආදරේ
[01:07.70] 💕💕💕💕💕💕💕
[01:33.99] ඇවිත් වගේ අදුරු වළා
[01:37.20] ඔබ ළග නෑ දුරස් වෙලා
[01:40.65] පෙම් කල හද වෙනස් වෙලා
[01:44.11] මක් උනාද මේ
[01:47.03] නැතිව ආදරේ .. ඔබේ ආදරේ
[01:53.40] ලගින් මගේ ඔබ සතපා
[01:59.51] හදින් මගේ කතා කලා
[02:06.42] 💕💕💕💕💕💕💕
[02:19.43] මගේ හදින් දුරස් වන්න
[02:22.62] අන් හදකට පෙම් කරන්න
[02:25.81] හදට ඔබේ හැකිවුණාද
[02:29.52] නැතිව ආදරේ ..
[02:32.45] මගේ ආදරේ.. මගේ ආදරේ
[02:38.82] ලගින් මගේ ඔබ සතපා
[02:45.20] හදින් මගේ කතා කලා
[02:51.86] 💕💕💕💕💕💕💕
[03:17.89] අදුරු වළකුලක් වගේ
[03:21.07] අදුරුයි දැන් සිතද මගේ
[03:29.31] අදුරු වළකුලක් වගේ
[03:32.23] අදුරුයි දැන් සිතද මගේ
[03:35.42] මගේ කදුළු පිසලන්නට
[03:38.88] නොහැකිද වේ…ද ඔබේ හිතට
[03:42.61] පුදා ආදරේ .. ඔබේ ආදරේ
[03:48.45] අලුත් පෙමින් විඩා වෙලා
[03:51.91] ආවෝතින් මාව සොයා
[03:55.09] අතීතයට සමුදීලා
[03:58.28] පිළිගන්නට හිදි බලා
[04:01.74] මගේ ආදරේ .. මගේ ආදරේ
[04:07.85] ලගින් මගේ ඔබ සතපා
[04:14.22] හදින් මගේ කතා කලා
[04:20.85] හදට ඔබේ නොදැනුණාද
[04:27.50] මගේ ආදරේ .. මගේ ආදරේ
[04:33.87] හදට ඔබේ නොදැනුණාද
[04:40.51] මගේ ආදරේ .. මගේ ආදරේ
[04:47.18] මගේ ආදරේ .. මගේ ආදරේ
[04:53.82] මගේ ආදරේ .. නැද්ද ආදරේ
