Lrc Player

Aala Adawwa (ආල අඩව්ව)

Isuru Withanage
[03:41.15]·Synced by Thilanka Chamara·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.81] Aala Adawwa (ආල අඩව්ව)

[00:11.45] Isuru Withanage

[00:23.68] යක්බෙර නාදෙට තාන සොයා රඟනා

[00:28.68] තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා

[00:32.94] තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා

[00:38.78] ආල අඩව්වට විලක්කු හිත දැවුනා

[00:43.03] මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා

[00:47.54] ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා

[00:52.85] ඒක තමයි හැරදා මම නොයන ඉනා

[00:57.64] ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

[01:45.98] සාර සදිසි නුබේ රාග නොවන සිත

[01:51.02] මේඝ ගර්ජනා හීන නොවන කල

[01:56.33] සීල බිඳින හද ප්‍රේම සොයන දින

[02:05.11] මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා

[02:09.64] ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා

[02:14.41] ඒක තමයි හැරදා මම නොයන ඉනා

[02:19.46] ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

[02:24.52] සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ

[02:34.33] සංසාරේ නොයෙනා මතක නුබේ

[02:44.95] ගම්බාරේ සරනා එකම තැනේ

[02:54.84] මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා

[02:59.36] ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා

[03:04.14] ඒක තමයි හැරදා මම නොයන ඉනා

[03:09.19] ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා