Poronduwa
[00:21.10] අපි ගිය පාරේ අද මම තනි වුනා
[00:26.15] නුබ දුන් හින හද එය බොද වුනා
[00:31.46] නුබ දුන් පොරොන්දු හද එය වස් වුනා
[00:36.51] අපි මැව් ලොකයේ අද මම තනි වුනා
[00:41.80] මන් පතන්නෙ හැම දාමත් වෙන්න ඔයාට සුබ
[00:44.18] කිරි උතුරන්නයි ඕනෙ මට ගහලා ගියත් හෙන
[00:46.84] මෙ ආදර කතාව වසර දෙකකි නිමා
[00:49.26] කියා දෙන්න මොන පෙත්තක් ද බිව්වොත් නිවෙන්නෙ දුක
[00:52.19] වලාකුලින් මිදුනු හදක් මෙන් ඔයා
[00:54.59] බැබලුනා දැක්ක ඒ මුල් දවසෙ ඔය නෙත් මාව ඇබරුවා
[00:57.78] සමනලයෙක් වෙන්න කලිම් ඌ දැලබුව
[01:00.17] හදහන් ගැල පුනත් අපෙ ආදරෙ නැවතුනා
[01:02.78] ගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්
[01:05.38] සුලතනුවා දන්නෙ කාංතාරෙ අගෙ ඔටුවගේ
[01:08.04] අද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්
[01:10.43] හබලක් නැති තොටියක් ගොඩ එන්නැ ඔරුවකින්
[01:13.08] කෙල්ලෙ ඔයා දුන්නු මතක මැකෙයි නම්
[01:15.48] වෑස්සට අමෝරාවයි වෑස්සත් මන් ඉන්නෙ නැ ගස් යට
[01:18.67] ගන්න තිබ්බමං ඒ කාලෙ ආයෙ පස්සට මේ තරම් වෙලෙන්නෑ මෙ ආදර්ව් අපෙ හිත් යට
[01:23.70] අපි ගිය පාරේ අද මම තනි වූනා
[01:28.75] නුබ දුන් හීන අද එය බොද උනා
[01:33.80] නුබ දුන් පොරොන්දු හද එය වස් වුනා
[01:39.13] අපි මැව් ලොකයෙ අද මම තනි වූනා
[01:44.44] ඔය රූපෙ දකිද්දි මගෙ මේ හිත පිරුණා
[01:47.11] තත්පරෙන් දෙකෙන් මගෙ මේ හිතම කළකිරුණා
[01:49.75] සතුට දන්නේ යුද්දේ ජයගත් විරුවා
[01:52.07] මතක තියාගන්න ලස්සන පසට විරුවා
[01:54.67] මේ අවංක හිතකින් වැටෙන්නේ පිරිමි කදුලු
[01:57.59] මං ගෙවන් පව ඔබට සාප දෙද්දි අදුරු
[01:59.99] පොකුණු වල හෙව්වට හම්බෙයිද දියකිදුරු
[02:02.61] සරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරු
[02:05.28] ඒ නිල්පාට ගවුමක් ඇදන් එනවිට ඔයා හැඩයිනෙ
[02:07.67] ඇහෙන්නෙ සිතක් වේදනාවෙන් විලාප දෙන හඩයි
[02:10.32] ඉන්නකන් දුන්න සතුට මැරනකන් මදැයි
[02:12.98] තරු පිරුනත් අහසෙ බැබළෙන්නෙ එක හදයි
[02:15.63] මැව්වේ නෑ ඔයා තරම් මං බොරු මාලිගා
[02:18.33] දැනුත් ලැබෙයි නම් කරන්න දළදාවෙ තාතිකා
[02:20.73] අම්මා කිව්ව වචනෙ සතුට උතුරා ගියා
[02:23.37] හිනාවෙයන් පුතේ උඹයි මගෙ ඉලන්දාරියා
[02:26.03] අපි ගිය පාරේ අද මම තනි වුනා
[02:31.31] නුබ දුන් හින හද එය බොද වුනා
[02:36.62] නුබ දුන් පොරොන්දු හද එය වස් වුනා
[02:41.69] අපි මැව් ලොකයේ අද මම තනි වුනා
