Lrc Player

Dumbara menika

Unknown artist
[03:16.32]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.60] රුව කලාවකී... බැලු ඇස් වශීයකී...

[00:22.85] මල් හිනාවකී.. හඬ වස් රාවයකී...

[00:27.38] පය තබා සකී... යන විට ලතාවකී...

[00:31.35] සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී...

[00:36.96] තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා....

[00:41.47] දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා...

[00:46.26] කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා...

[00:50.77] ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...

[01:14.15] සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා...

[01:18.93] අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා..

[01:25.58] බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍..යා

[01:30.35] මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි..

[01:34.07] අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා...

[01:38.60] පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා..

[01:43.91] තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා..

[01:48.39] දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා..

[01:52.90] කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා..

[01:57.62] ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...

[02:20.75] රුව කලාවකී... බැලු ඇස් වශීයකී...

[02:24.74] මල් හිනාවකී.. හඬ වස් රාවයකී...

[02:29.78] පය තබා සකී... යන විට ලතාවකී...

[02:33.77] සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී...

[02:39.06] තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා..

[02:43.87] දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා..

[02:48.39] කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා..

[02:52.91] ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...