Lrc Player

Hade upan lande

Unknown artist
[03:28.87]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:28.03] හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්

[00:32.28] හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්

[00:36.53] රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්

[00:40.79] හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්..

[00:44.51] මගෙ හදේ උපන් ලදේ

[00:47.18] නුබ මගේ වෙයන් නගේ

[00:49.03] ඉග වටේ පුලුල් හැඩේ

[00:51.16] ඇස් දෙකේ පොටත් ගියා මගේ..

[00:53.56] මගෙ හදේ උපන් ලදේ

[00:55.42] නුබ මගේ වෙයන් නගේ

[00:57.55] ඉග වටේ පුලුල් හැඩේ

[00:59.69] ඇස් දෙකේ පොටත් ගියා මගේ..

[01:18.56] හද පතුලෙ නැගෙන රාවේ

[01:20.69] ඔබ ගැනම කියන තාලේ

[01:22.81] හරි අමුතු දෙයකි ආලේ

[01:24.66] ඔබ රැජින මගෙ කතාවේ..

[01:27.06] කලු වරල නිතබෙ ගෑවේ

[01:29.19] සුදු සුමුදු මුවට පෑහේ..

[01:31.06] රුව ලපටි පෙනුම ඈගේ..

[01:33.21] සැප දෙන්නම් මගෙ මාලිගාවේ....

[01:35.85] ඒ පෙම්බරි ඔබ ලන් කරගෙන

[01:36.60] සුන්දර ඉර බැසයනකොට

[01:37.93] සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග

[01:39.00] ලස්සන පොඩි තොල් පෙති අග

[01:41.66] මත් වුන වන බඹරෙකි මම

[01:42.46] සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග

[01:44.06] ඕනා... මට ආලෙන් වෙලෙන්න බෝමා..

[01:46.96] රා ගින්න නිවා හැම තප්පරයම ලන් කරගන

[01:49.40] ඉන්න ඔයා මට

[01:50.71] කල්පයක් වත් තව ඕනා...

[01:52.31] මගෙ හදේ උපන් ලදේ

[01:54.45] නුබ මගේ වෙයන් නගේ

[01:56.57] ඉග වටේ පුලුල් හැඩේ

[01:58.70] ඇස් දෙකේ පොටත් ගියා මගේ..

[02:01.09] මගෙ හදේ උපන් ලදේ

[02:02.95] නුබ මගේ වෙයන් නගේ

[02:05.07] ඉග වටේ පුලුල් හැඩේ

[02:06.94] ඇස් දෙකේ පොටත් ගියා මගේ..

[02:30.33] හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්

[02:34.30] හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්

[02:38.62] රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්

[02:42.87] හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්..

[02:46.86] මගෙ හදේ උපන් ලදේ

[02:49.25] නුබ මගේ වෙයන් නගේ

[02:51.11] ඉග වටේ පුලුල් හැඩේ

[02:53.23] ඇස් දෙකේ පොටත් ගියා මගේ..

[02:55.82] මගෙ හදේ උපන් ලදේ

[02:57.69] නුබ මගේ වෙයන් නගේ..

[02:59.55] ඉග වටේ පුලුල් හැඩේ

[03:01.96] ඇස් දෙකේ පොටත් ගියා මගේ..