Lrc Player

Me

Unknown artist
[03:16.08]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.37] දැවීලා තැවීලා හා

[00:16.07] නැසීලා Love වීලා මා

[00:17.96] සෑදීලා පේවීලා කෙරුව

[00:19.54] පෙමක වීලා තෘතීක මා

[00:21.93] අවරට බැලුම් බලාං

[00:23.52] හිටගෙන ලපං ගහාං

[00:25.13] පද නැති බෙරේ පලාගෙන

[00:26.71] ගෑණී යන්ට ගියා මල කෝලාං

[00:28.85] ඒ රන් කද නම් මගේ රන් එතනා

[00:32.31] ඒ රන් කලවම් උන රන් කෙවිටා

[00:36.03] රන්රඹුටන් කඩන් එනවා

[00:40.02] රන්වන් පාටයි සමණලයා....

[00:44.52] උඹගේ රට හාවා .,

[00:46.12] මේ මට කොලේ වහලා

[00:47.97] ඌ පැන පැන ආවා..,

[00:51.44] ඒ ගුටි කන මූණා .,

[00:53.29] ගොටුකොළ කන්නා.,

[00:55.44] දැන් ඇති වද දුන්නා...

[00:58.64] මේකනම් පිස්සුවක් බන්

[01:00.52] හැදිලා කැස්සක් බන්

[01:02.37] වහිනවා වැස්සක් බන්

[01:03.71] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

[01:06.36] මේකනම් පිස්සුවක් බන් //

[01:10.07] මේකනම් මේකනම් මේකනම් පිස්සුවක් බන්

[01:42.75] හිටවලා ඇති දැන් බතල කටින්

[01:44.61] කරලම තියෙන්නේ පවම කයින්

[01:46.47] දිරවන් නැති උබේ අමුතු ලයින්

[01:48.32] වැඩි පුර කිව්වොත් දෙන්නේ පයින්

[01:49.92] හය හත වෙනකොට දාගෙන කඩේ

[01:52.05] බොරුහිල තිබ්බට උලුදුයි වඩේ

[01:53.91] නාටක පෙන්නන් ආවට නඩේ

[01:55.52] මැද්දට පැනලා කියපන් "අඩේ"

[01:57.64] මුලින්ම දැක්කම පෙම් හමුවීම

[01:59.24] ආංගානියේ තුරුලට වීම

[02:01.09] ඇලීම ගැලීම වෙලීම තැවීම

[02:02.95] අඩ අඩ බලපං දෙවෙනි ඉනිම

[02:05.08] බදින්නේ ගහං තොරාං

[02:06.94] ණයයිලු හතර වරාං

[02:09.06] ලැබුනොත් දේව වරාම්

[02:10.38] නුඹ දක්කං යන්නම් මගේ කොරාං

[02:12.51] ඒ රන් කද නම් මගේ රන් එතනා

[02:15.71] ඒ රන් කලවම් උන රන් කෙවිටා

[02:19.70] රන්රඹුටන් කඩන් එනවා

[02:23.17] රන්වන් පාටයි සමණලයා....

[02:27.68] උඹගේ රට හාවා ., මේ මට කොලේ වහලා

[02:31.57] ඌ පැන පැන ආවා..,

[02:35.09] ඒ ගුටි කන මූණා ., ගොටුකොළ කන්නා.,

[02:38.81] දැන් ඇති වද දුන්නා...

[02:42.22] මේකනම් පිස්සුවක් බන්

[02:43.81] හැදිලා කැස්සක් බන්

[02:45.68] වහිනවා වැස්සක් බන්

[02:47.27] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

[02:49.66] මේකනම් පිස්සුවක් බන්

[02:51.52] මේකනම් පිස්සුවක් බන්

[02:55.51] මේකනම් මේකනම් මේකනම් පිස්සුවක් බන්