Lrc Player

mage-adare-lagin-mage-oba-sathapa-chandraleka-perera

Unknown artist
[05:45.27]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.84] ලගින් මගේ ඔබ සතපා

[00:22.48] හදින් මගේ කතා කලා

[00:29.13] හදට ඔබේ නොදැනුණාද

[00:35.76] මගේ ආදරේ...

[00:39.21] මගේ ආදරේ...

[00:42.16] ලගින් මගේ ඔබ සතපා

[00:47.99] හදින් මගේ කතා කලා

[00:55.17] හදට ඔබේ නොදැනුණාද

[01:01.81] මගේ ආදරේ...

[01:05.26] මගේ ආදරේ....

[01:07.92] 💕💕💕💕💕💕💕

[01:34.21] ඇවිත් වගේ අදුරු වළා

[01:37.40] ඔබ ළග නෑ දුරස් වෙලා

[01:40.33] පෙම් කල හද වෙනස් වෙලා

[01:44.04] මක් උනාද මේ

[01:47.50] නැතිව ආදරේ

[01:50.42] ඔබේ ආදරේ

[01:53.34] ලගින් මගේ ඔබ සතපා

[01:59.46] හදින් මගේ කතා කලා

[02:06.36] 💕💕💕💕💕💕💕

[02:19.65] මගේ හදින් දුරස් වන්න

[02:22.86] අන් හදකට පෙම් කරන්න

[02:25.78] හදට ඔබේ හැකිවුණාද

[02:29.49] නැතිව ආදරේ ..

[02:32.69] මගේ ආදරේ..

[02:35.88] මගේ ආදරේ..

[02:38.79] ලගින් මගේ ඔබ සතපා

[02:45.17] හදින් මගේ කතා කලා

[02:51.80] 💕💕💕💕💕💕💕

[03:17.90] අදුරු වළකුලක් වගේ

[03:21.37] අදුරුයි දැන් සිතද මගේ

[03:29.06] අදුරු වළකුලක් වගේ

[03:32.25] අදුරුයි දැන් සිතද මගේ

[03:35.46] මගේ කදුළු පිසලන්නට

[03:38.91] නොහැකිද වේ…ද ඔබේ හිතට

[03:42.10] පුදා ආදරේ ..

[03:45.55] ඔබේ ආදරේ

[03:48.74] අලුත් පෙමින් විඩා වෙලා

[03:51.92] ආවෝතින් මාව සොයා

[03:55.13] අතීතයට සමුදීලා

[03:58.58] පිළිගන්නට හිදි බලා

[04:01.77] මගේ ආදරේ ..

[04:04.96] මගේ ආදරේ

[04:07.88] ලගින් මගේ ඔබ සතපා

[04:14.26] හදින් මගේ කතා කලා

[04:20.90] හදට ඔබේ නොදැනුණාද

[04:27.80] මගේ ආදරේ ..

[04:31.25] මගේ ආදරේ

[04:33.91] හදට ඔබේ නොදැනුණාද

[04:40.55] මගේ ආදරේ ..

[04:44.00] මගේ ආදරේ

[04:47.19] මගේ ආදරේ ..

[04:50.64] මගේ ආදරේ

[04:53.57] මගේ ආදරේ ..

[04:56.23] ඔබ නැද්ද ආදරේ........