Lrc Player

Wahi_Diya_Maha_-_Numbata_Inne_Man_Vitharada_Deepika_Priyadarshani_Sarigama_lk

Unknown artist
[04:42.50]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:34.94] වැහි දිය මහ බිම තෙමුවට

[00:38.41] බිම තෙමන්නේ වැහි විතරද...

[00:44.79] රෑ අහසේ තරු තිබුනට

[00:48.24] තරු තියෙන්නේ රෑ විතරද...

[00:54.62] විහඟුන් කැල ගී ගැයුවට

[00:58.07] ගී කියන්නේ උන් විතරද...

[01:04.18] මට නුඹ විතරක් උනාට

[01:07.65] නුඹට ඉන්නේ මං විතරද...

[01:48.98] රෝස පතක කවි ලීව්වේ

[01:52.45] සුවද දිදි තියාගන්න

[01:55.90] මේ විදිහට ගී ගැයුවේ

[01:58.82] ඉන්න තැනක දී ඇහෙන්න...

[02:08.38] මේ විදිහට ගී ගැයුවේ

[02:14.75] ඉන්න තැනක දී ඇහෙන්න...

[02:21.27] රෑ අහසේ තරු තිබුනට

[02:24.72] තරු තියෙන්නේ රෑ විතරද...

[02:30.83] මට නුඹ විතරක් උනාට

[02:34.27] නුඹට ඉන්නේ මං විතරද...

[03:15.25] උස අත්තක මලක් උනේ

[03:18.70] ගව් ගණනක් උඩින් ඉන්න

[03:21.63] අවසානේ උරුම උනේ

[03:24.81] මල් පොකුරක එකක් වෙන්න...

[03:34.38] අවසානේ උරුම උනේ

[03:40.74] මල් පොකුරක එකක් වෙන්න...

[03:46.86] වැහි දිය මහ බිම තෙමුවට

[03:50.31] බිම තෙමන්නේ වැහි විතරද...

[03:56.16] රෑ අහසේ තරු තිබුනට

[03:59.61] තරු තියෙන්නේ රෑ විතරද...

[04:05.99] විහඟුන් කැල ගී ගැයුවට

[04:09.10] ගී කියන්නේ උන් විතරද...

[04:15.22] මට නුඹ විතරක් උනාට

[04:18.67] නුඹට ඉන්නේ මං විතරද...