Chandra_Payanna_Shashika_Nisansala_Sarigama_lk
[00:09.40] චන්ද්රා පායන්න
[00:12.13] ගංගා සිපගන්න
[00:14.51] හෘදේ ඡායා මවා
[00:19.57] රිද්දා සිපගන්න
[00:21.96] සීතේ බෑ ඉන්න
[00:24.34] ආලේ හිස්තැන් එපා
[00:29.69] නැතුවට කම් නෑ රන් මාලේ
[00:34.74] සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ
[00:39.52] වියදම් අඩුවට කරකාරේ
[00:44.83] ගත්තට අඩු නෑ ආලේ
[00:49.87] චන්ද්රා පායන්න
[00:52.00] ගංගා සිපගන්න
[00:54.40] හෘදේ ඡායා මවා
[00:59.44] රිද්දා සිපගන්න
[01:02.10] සීතේ බෑ ඉන්න
[01:04.49] ආලේ හිස්තැන් එපා
[01:30.00] සිංදූ ගංගා තීරේ මා දුටුවා
[01:34.52] හැන්දෑ යාමේ දෑසම සුව වින්දා
[01:39.56] සුළඟින් ඇසුවා නුඹ කොහිදෝ බැලුවා
[01:44.35] සුසුමේ දැවටී දුර යන්නට පැතුවා
[01:49.67] චන්ද්රා පෑයූ ගං තීරේ
[01:54.72] හෘදේ සුව කැන්දූ මේ හීනේ
[02:24.48] ගං තීරේ..............
[02:34.62] චන්ද්රා පායන්න
[02:37.27] ගංගා සිපගන්න
[02:39.41] හෘදේ ඡායා මවා
[02:44.46] රිද්දා.....
[02:47.11] සීතේ බෑ ඉන්න
[02:49.24] ආලේ හිස්තැන් එපා
[02:54.56] නැතුවට කම් නෑ රන් මාලේ
[02:59.87] සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ
[03:04.65] වියදම් අඩුවට කරකාරේ
[03:14.48] චන්ද්රා පායන්න
[03:17.33] ගංගා සිපගන්න
[03:19.74] හෘදේ ඡායා මවා
[03:24.51] රිද්දා සිපගන්න
[03:27.17] සීතේ බෑ ඉන්න
[03:29.56] ආලේ හිස්තැන් එපා....
