Lrc Player
Heenayaki Mata Adare
Kasun Kalhara
[03:06.67]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:23.94] හීනයකි මට.. ආදරේ..
[00:33.77] හැඟෙනවා.. මට ජීවිතේ..
[00:42.53] හීනයට ළඟ.. ජීවිතේ..
[00:50.77] හැඟෙනවා.. ඔබෙ ආදරේ..
[01:14.41] වැටෙන කොට කඳුළු.. ඇවිලිලා..
[01:23.17] සුවඳ මල් පෙනි.. පරවෙලා..
[01:39.91] සුවඳ මල් පෙති පරවෙලා..
[01:48.41] වස්සාන සිහිනේ ඇවිලිලා..
[01:58.24] සුසුමේ තවරා..සැඟවු..සිහිනේ..
[02:06.74] සුසුමේ තවරා..සැඟවු..සිහිනේ..
[02:15.77] ආ.. ආ.. ආ.. ආදරණීය වස්සානේ..
[02:26.13] ආ.. ආ.. ආ.. ආදරණීය වස්සානේ..
[02:36.75] ආ.. ආ.. ආ.. ආදරණීය වස්සානේ..
[02:47.12] ආ.. ආ.. ආ.. ආදරණීය වස්සානේ..
