Lrc Player

Sanda Mithuri

Kasun Kalhara
[04:09.58]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:20.01] ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

[00:23.99] විඳගන්න ඒ සිසිල මා සිත්සේ

[00:27.98] මට දෙන්න ඒ වරම

[00:30.37] කවදාද ඔබ එන්නෙ

[00:32.23] පිනි බින්දු මල් වැහි අරන්

[00:35.95] සඳ මිතුරි

[00:38.07] සිත මිහිරි

[00:40.20] කල මැනවි...

[00:43.92] බිඳු කඳුලු

[00:46.04] පිනි පොකුරු

[00:48.17] කල මැනවි...

[01:07.85] මට මම ම වී ඉන්න

[01:10.23] ලෝකෙන් ඉඩක් නොදෙන

[01:12.09] ඈතට වෙලා අපි අපිම වී ඉතින්

[01:16.08] නව ලොවට

[01:17.67] මුල් අනු දෙන්න

[01:20.06] මිල නොවන පෙම් කවිය පබඳින්න

[01:24.04] පිනි වැස්ස වස්සන්න

[01:26.43] මද්දහන තෙත් වෙන්න

[01:28.29] ආදරය දලුලන්න

[01:30.42] මිහිකත මතින්

[01:31.75] සිහිනේ සනහා..

[01:35.73] කිරණින් දැවෙනා...

[01:39.99] ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

[01:43.70] විඳගන්න ඒ සිසිල මා සිත්සේ

[01:47.95] මට දෙන්න ඒ වරම

[01:50.08] කවදාද ඔබ එන්නෙ

[01:52.19] පිනි බින්දු මල් වැහි අරන්

[01:55.65] සඳ මිතුරි

[01:58.84] සිත මිහිරි

[02:00.17] කල මැනවි...

[02:04.15] බිඳු කඳුලු

[02:06.01] පිනි පොකුරු

[02:08.14] කල මැනවි...

[02:28.06] ජීවිතය විඳගන්න

[02:30.19] ලෝකෙන් ඉඩක් නොදෙන

[02:32.31] ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්

[02:36.03] ප්‍රේමයට

[02:37.62] ප්‍රේමය වෙන්න

[02:40.02] මිල නොවන ජිවිතය පුබුදන්න

[02:44.00] පිනි වැස්ස වස්සන්න

[02:46.12] මද්දහන තෙත් වෙන්න

[02:47.98] ආදරය දලුලන්න

[02:50.11] මිහිකත මතින්

[02:51.96] සිහිනේ සනහා

[02:55.68] කිරණින් දැවෙනා...

[03:00.20] ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

[03:03.92] විඳගන්න ඒ සිසිල මා සිත්සේ

[03:07.64] මට දෙන්න ඒ වරම

[03:10.02] කවදාද ඔබ එන්නෙ

[03:12.15] පිනි බින්දු මල් වැහි අරන්

[03:15.87] සඳ මිතුරි

[03:18.00] සිත මිහිරි

[03:20.14] කල මැනවි...

[03:24.12] බිඳු කඳුලු

[03:26.24] පිනි පොකුරු

[03:28.11] කල මැනවි...

[03:32.62] ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

[03:36.08] විඳගන්න ඒ සිසිල මා සිත්සේ

[03:40.06] මට දෙන්න ඒ වරම

[03:42.18] කවදාද ඔබ එන්නෙ

[03:44.04] පිනි බින්දු මල් වැහි අරන්

[03:47.77] සඳ මිතුරි

[03:50.15] සිත මිහිරි

[03:51.75] කල මැනවි...

[03:56.00] බිඳු කඳුලු

[03:58.12] පිනි පොකුරු

[03:59.98] කල මැනවි...