Chakithaya - Nemesis - Mp3 [www.Music.lk]
[00:13.43] සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
[00:19.60] මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
[00:25.70] සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
[00:31.55] මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
[00:37.67] චකිතයවත් නැතිද නැවතුවේ
[00:43.80] මතකය කෙලෙසදෝ මියැදුනේ
[00:48.86] හද දැවුනා කඳුලේ ගිලුනා
[00:54.70] නෙතු නිවුනා අඳුරේ එතුනා
[01:00.27] Whoa නිවුනා ලෝකේ දැවුනා
[01:06.65] ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
[01:25.52] කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
[01:31.63] මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
[01:37.73] කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
[01:43.58] මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
[01:49.72] චකිතයවත් නැතිද නැවතුවේ
[01:55.84] මතකය කෙලෙසදෝ මියැදුනේ
[02:00.89] හද දැවුනා කඳුලේ ගිලුනා
[02:06.73] නෙතු නිවුනා අඳුරේ එතුනා
[02:12.30] Whoa නිවුනා ලෝකේ දැවුනා
[02:18.68] ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
[02:48.96] නිමේශයක් විය අපේ ලෝකේ
[02:54.55] සමනලයින් සේ පියඹූවත් එදා
[03:00.67] චපල හැඟුම් ඔබෙ මා දැවූයේ
[03:06.51] මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
[03:12.62] මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
[03:21.38] හද දැවුනා කඳුලේ ගිලුනා
[03:27.63] නෙතු නිවුනා අඳුරේ එතුනා
[03:33.27] Whoa නිවුනා ලෝකේ දැවුනා
[03:39.64] ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
[03:45.75] හද දැවුනා කඳුලේ ගිලුනා
[03:51.59] නෙතු නිවුනා අඳුරේ එතුනා
[03:57.44] Whoa නිවුනා ලෝකේ දැවුනා
[04:03.56] ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
[04:09.92] ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
[04:15.51] ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
