Ruwan_Wala_Wimane-Re_Make_Surendra_Perera_Sarigama_lk
[00:40.43] රුවන් වලා විමානේ
[00:45.23] සිරි යහනාවෝ දුටුවාදෝ..
[00:50.80] රුවන් වලා විමානේ
[00:55.32] සිරි යහනාවෝ දුටුවාදෝ..
[01:00.90] දෝතින් ඔබේ අරගන්න මා
[01:05.94] සතපන්න ඒ යහනාවේ.
[01:11.26] දෝතින් ඔබේ අරගන්න මා
[01:16.04] සතපන්න ඒ යහනාවේ.
[01:21.62] රුවන් වලා විමානේ
[01:26.13] සිරි යහනාවෝ දුටුවාදෝ.
[01:32.25] 💚 💛 ❤️ 💙 💜
[01:58.02] මේ දෑත සීතල ඇයිදෝ...
[02:02.53] මට පවසන්න කොඳුරා ලඳේ..
[02:13.16] නෑ තාම උණුසුම කුමරෝ..
[02:17.93] යමු තනිවෙන්න මිටියාවතේ..
[02:23.51] ළංවෙන්න ලඟ ඉන්න කුමරී..
[02:27.76] විලවුන් විජිතේ මගේ වාසනා..
[02:38.91] රුවන් වලා විමානේ
[02:43.16] සිරි යහනාවෝ දුටුවාදෝ
[02:49.01] රුවන් වලා විමානේ
[02:53.46] සිරි යහනාවෝ දුටුවාදෝ
[02:59.31] 💚 💛 ❤️ 💙 💜
[03:20.29] කඳුයාය අතරේ සුහදේ..
[03:24.80] පෙම් විහඟුන් පරාදීසයේ..
[03:35.45] මධු චන්ද්ර ඇරයුම් ගයනා..
[03:40.22] අර ඇසුනාද මනමාලියේ..
[03:45.81] පවසන්න මට ලංව මුමුණා
[03:50.05] මා පෙර නෑසූ පෙම් ගායනා..
[04:01.21] රුවන් වලා විමානේ
[04:05.46] සිරි යහනාවෝ දුටුවාදෝ
[04:11.34] රුවන් වලා විමානේ
[04:15.85] සිරි යහනාවෝ දුටුවාදෝ
[04:21.43] දෝතින් ඔබේ අරගන්න මා
[04:26.48] සතපන්න ඒ යහනාවේ.
[04:31.79] දෝතින් ඔබේ අරගන්න මා
[04:36.83] සතපන්න ඒ යහනාවේ.
[04:42.42] රුවන් වලා විමානේ
[04:46.66] සිරි යහනාවෝ දුටුවාදෝ
[04:52.77] රුවන් වලා විමානේ
[00:00.00] සිරි යහනාවෝ දුටුවාදෝ
[00:00.00] දෝතින් ඔබේ අරගන්න මා
[00:00.00] සතපන්න ඒ යහනාවේ.....
