Lrc Player

Mathakayan Obe-Chamara Weerasinghe-www.song.lk

Unknown artist
[04:21.44]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.38] මතකයන් ඔබේ සිතේ තබාගෙන

[00:29.82] දුක් විදිනා මා ඔබගේ

[00:34.06] පළමු පෙම්වතා

[00:37.79] සුවඳ පොදට පවා

[00:41.50] ඔබෙ පෙම් කරනා

[00:45.49] අදටත් මම ඔබගේ

[00:49.48] පළමු පෙම්වතා

[00:53.20] අදටත් මම ඔබගේ

[00:57.18] පළමු පෙම්වතා

[01:23.73] සිනාසෙන්න නොහැකී නම්

[01:27.76] මට හඬන්නට

[01:31.74] ඔබ ළඟමයි හැමදාමත්

[01:35.46] කැමති ඉන්නට

[01:43.16] සිනාසෙන්න නොහැකී නම්

[01:46.89] මට හඬන්නට

[01:50.60] ඔබ ළඟමයි හැමදාමත්

[01:54.85] කැමති ඉන්නට

[01:58.57] ඉනු කඳුළැලි ගලා යන්න

[02:02.29] යනතුරුවත් මට

[02:06.27] ඉඩ දෙන්නකො ඔබගේ

[02:10.25] ළඟම ඉන්නට

[02:13.98] මතකයන් ඔබේ සිතේ තබාගෙන

[02:21.68] දුක් විදිනා මා ඔබගේ

[02:25.39] පළමු පෙම්වතා

[02:51.96] සරසවන්න ජීවිතය

[02:55.96] මට හැමදාට

[02:59.69] ඔබේ හදින් මා ලැබුවේ

[03:03.94] කුළුඳුල් පෙම

[03:11.38] සරසවන්න ජීවිතය

[03:15.37] මට හැමදාට

[03:18.86] ඔබේ හදින් මා ලැබුවේ

[03:23.12] කුළුඳුල් පෙම

[03:26.83] ජීවිතයම වරදාලා

[03:30.82] ගියමුත් පවට

[03:34.80] වෙනසක් නෑ ආදරයේ

[03:38.52] මම තව ඔබට

[03:42.50] මතකයන් ඔබේ සිතේ තබාගෙන

[03:49.68] දුක් විදිනා මා ඔබගේ

[03:53.93] පළමු පෙම්වතා

[03:57.64] සුවඳ පොදට පවා

[04:01.12] ඔබෙ පෙම් කරනා

[04:05.10] අදටත් මම ඔබගේ

[04:09.09] පළමු පෙම්වතා

[04:12.82] අදටත් මම ඔබගේ

[04:16.79] පළමු පෙම්වතා

[04:20.52] අදටත් මම ඔබගේ

[00:00.00] පළමු පෙම්වතා