Lrc Player

Paputhurin muwa thiyan

Radeesh wandebona
[03:49.90]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.86] මේ සන්සාරේ සිහිනේ මේ....

[00:21.87] ආදරනීයම මතකේ වූ....

[00:26.11] දෑසේ ගෑවූ සෙනෙහේ මේ

[00:30.36] මා හැරදා සුලගේ පාවූ

[00:35.15] හිනාව මියැදී තරු නිවුනලු

[00:39.65] දෑලෙ වලාවන් යලි නෑලූ

[00:43.64] ආදරේනම් කවුරුන් වේදෝ

[00:48.96] මා තරමින් ඔය සිත සෑදූ

[00:52.41] Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm

[00:56.95] Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm

[01:01.23] Hoooo ooooo aaaaaaa hoooo

[01:05.47] ooo

[01:09.21] Music

[01:27.59] පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා

[01:31.59] කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා

[01:41.18] මගෙ සිනා ඔබගෙ

[01:46.51] මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්

[01:53.67] දෑසේ ගෑවූ සෙනෙහේ මේ

[01:57.93] මා හැරදා සුලගේ පාවූ

[02:02.17] ආදරේනම් කවුරුන් වේදෝ

[02:06.69] මා තරමින් ඔය සිත සෑදූ

[02:11.23] Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm

[02:18.42] Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm

[02:20.60] Hoooo ooooo aaaaaaa hoooo

[02:24.05] ooo

[02:27.77] Music

[02:45.84] උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්

[02:51.42] සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්

[03:02.61] මගෙ සිනා ඔබගෙ

[03:06.07] මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්

[03:12.17] දෑසේ ගෑවූ සෙනෙහේ මේ

[03:21.78] මා හැරදා සුලගේ පාවූ

[03:22.31] ආදරේනම් කවුරුන් වේදෝ

[03:25.78] මා තරමින් ඔය සිත සෑදූ

[03:29.50] Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm

[03:34.28] Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm

[03:38.28] Hoooo ooooo aaaaaaa hoooo

[03:42.54] ooo