Lrc Player

Manaskantha Sanchare

RAMIYA & Supun Perera
[03:37.03]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:26.23] ජීවිතේ රස වනාලංකාරේ

[00:32.29] ගැයුවේ මඟ සහරා කාන්තාරේ…වගේ

[00:38.64] වැතිරේ මනස්කාන්තා සංචාරේ

[00:45.01] මිහිරේ රස විද්දන්නම් රෙගේ

[00:51.92] දෙපය සෙලවෙන හඬක් නම් ඔන්න

[00:54.85] සැපට ලෙලදෙන වදන් රැව්දෙන්න

[00:58.03] තිතට මත නැති කලාවක් ඒක

[01:01.22] දුක අදුර සුන් කලා මන් ඔන්න

[01:04.14] ඉකි ගස ගස හඬ පලක් නම්වන් නැතේ

[01:08.13] සතුට ටිකක් වත් දෙන්න

[01:10.25] ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ

[01:14.24] සතුටු සිනාවක් එක්ක

[01:16.36] නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ

[01:20.36] දුකට නිමාවක් නැද්ද

[01:22.75] පසු කල විදවනු එපා බං හාමතේ

[01:27.00] මේ ටිකේ

[01:41.58] ආතත විතත විතතාතත ඝන සුෂිර

[01:44.67] සංගීතේ රෙගේ විලාසෙට

[01:46.00] පාට කරමු අපි මිතුර

[01:47.59] රුසියාවට වඩා ලොකුම ඊර්ෂ්‍යාවල් දැන් පැතිර

[01:50.79] මේවා අහලා පැනික් වෙලා

[01:51.80] සමහර අය දානවා කතිර

[01:54.19] හිසට උඩින් නිල් අහසට නිදහස මුසුවී එන සුලඟ

[01:56.85] හතර වටෙන් අදුර කපාගෙන

[01:58.36] ලොවට උදා හිරු එලිය

[02:00.22] හිත ඇතුලෙන් පන්ති බෙදාගෙන

[02:01.56] කට්ටි කඩා සංහතිය

[02:03.08] තිත තියපන් කල්ලි කතන්දර

[02:04.94] දුරු කර නොමිනිස් ගතිය

[02:06.49] නිර්වාණය දුරස් නිදහසට පෙරමුණ

[02:08.34] ගත් කල කාරණේ

[02:09.67] වෙර දාගෙන දුරක් ගෙවාගෙන

[02:10.91] ගිමන් නිවා යන මාවතේ

[02:12.77] පොරකාගෙන කෙමිකල් ගහගෙන

[02:14.10] වැනසෙන ලෞකික ජීවිතේ

[02:15.69] අවසානෙට සොම්බි වෙලා

[02:17.02] වැටි වැටි ඇවිදිති මිටියාවතේ

[02:19.15] දෙපය සෙලවෙන හඬක් නම් ඔන්න

[02:22.07] සැපට ලෙලදෙන වදන් රැව්දෙන්න

[02:25.00] තිතට මත නැති කලාවක් ඒක

[02:28.18] දුක අදුර සුන් කලා මන් ඔන්න

[02:31.11] ඉකි ගස ගස හඬ පලක් නම් වන් නැතේ

[02:35.36] සතුට ටිකක් වත් දෙන්න

[02:37.15] ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ

[02:41.66] සතුටු සිනාවක් එක්ක

[02:43.52] නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ

[02:47.77] දුකට නිමාවක් නැද්ද

[02:49.64] පසු කල විදවනු එපා බං හාමතේ

[02:54.34] මේ ටිකේ

[02:56.21] ඉකි ගස ගස හඬ පලක් නම් වන් නැතේ

[03:00.19] සතුට ටිකක් වත් දෙන්න

[03:02.33] ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ

[03:06.57] සතුටු සිනාවක් එක්ක

[03:08.70] නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ

[03:12.68] දුකට නිමාවක් නැද්ද

[03:14.80] පසු කල විදවනු එපා බං හාමතේ

[03:19.05] මේ ටිකේ