Sandak_Basa_Giya_-_Nelum_Mal_Pipunu_Clarance_Wijewardana_Sarigama_lk
[00:13.41] සඳක් බැස ගියා අවර ගිරේ
[00:18.01] ඉරක් උදා කරලා
[00:22.26] මටත් ලොවක් තිබුණා මතකයි
[00:26.78] මම ඉමි සිහි කරලා
[00:31.04] දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ
[00:35.55] පාසල් ගිය කාලේ
[00:39.54] මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
[00:44.32] මතකයි මගෙ බාලේ
[01:04.25] විවේකයක් ලද විටදි අපි
[01:08.50] දුවපැන ඇවිදිනවා
[01:13.02] ගණන් තමයි මගෙ සිතට වදේ
[01:17.53] නිතරම වරදිනවා
[01:21.78] ගමේ පාසලේ වැඩක අපි
[01:26.57] පෙරමුණ ගෙන යනවා
[01:30.82] තවත් වරක්......
[01:35.07] තවත් වරක් මට පාසල් යන්නට
[01:39.84] ලැබුනොත් මම යනවා
[01:59.76] ඉමක් කොනක් නැති අහස වගේ
[02:04.02] කෙළිලොල් දිවිය මගේ
[02:08.54] මලක් පිපී සුවඳින් පිරුණාසේ
[02:12.79] මුහුණේ සිනහ රැඳේ
[02:17.31] දුකක් සිතේ දැනුනේ නෑ මා හට
[02:21.83] අද මට දැනෙණු වගේ
[02:26.08] තවත් වරක්.....
[02:30.60] තවත් වරක් මට පාසල් යන්නට
[02:35.11] ඇත්නම් හරිම අගේ
[02:39.36] දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ
[02:43.61] පාසල් ගිය කාලේ
[02:47.86] මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
[02:52.64] මතකයි මගෙ බාලේ
[02:56.63] මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
[03:02.73] මතකයි මගෙ බාලේ
[03:08.84] පොඩි කාලේ
