Man Thama Waru Ganne (Gimhanaye pawela Female Version)
[00:09.56] Man Thama Waru Ganne (Gimhanaye pawela Female Version)
[00:13.27] Jenny Kingsly ft. Samantha Konara
[00:17.91] මං තාම වාරූ ගන්නේ මල් හීනයේ
[00:24.00] ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ
[00:30.07] ඔය නෙතට කඳුළැල් දුන්නෑ මං ජීවිතේ
[00:36.22] ඔඛෙ හීන රජකරවන්නයි මා සැරසුනේ
[00:41.28] සවනේ තාමත් රැඳුනේ
[00:44.46] ඔබගේ වදනයි සොඳුරේ
[00:47.37] ඔබ මාගේ සිහිනේ රැඳීලා ලඳුනේ
[00:56.63] ගිම්හානයේ පාවෙලා
[01:02.47] ඈත රන් මාළිගා
[01:08.35] සීතලේ ගුලි වෙලා
[01:14.20] වින්ද සෙනෙහේ පුරා
[01:20.04] අද නෑ කොහෙදෝ පාවී
[01:22.96] සිහිනේ මා අද තනිවී
[01:26.95] ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
[01:33.61] ගිම්හානයේ පාවෙලා
[01:39.19] ඈත රන් මාළිගා
[02:06.56] සංසාරේ හුරු හින්දයි අපි
[02:09.72] යළි හමුවුනේ
[02:12.65] මේ දෑස ඔබගෙමයි
[02:15.83] ඇයි හැඩුවුවේ
[02:18.76] පවසන්න මගෙ සෙනෙහේ
[02:21.68] ඇයි මදි උනේ
[02:24.60] පෙර සංසාරෙත් ඔබමයි මා හැර ගියේ
[02:29.91] සැමදේ සුන්වී බොදවී
[02:32.83] කොහෙදෝ තුරුලක සැඟවි
[02:36.02] ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
[02:45.35] ගිම්හානයේ පාවෙලා
[02:50.91] ඈත රන් මාළිගා
[02:57.01] සීතලේ ගුලි වෙලා
[03:03.12] වින්ද සෙනෙහේ පුරා
[03:08.97] අද නෑ කොහෙදෝ පාවී
[03:11.89] සිහිනේ මා අද තනිවී
[03:14.55] ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
[03:21.45] ගිම්හානයේ පාවෙලා
[03:27.03] ඈත රන් මාළිගා
