Lrc Player

Pemwanthain-Se-Sinasi-Naada-Yaathra-Naada-Yaathra-with-Abhisheka-Wimalaweera-www.song.lk

Unknown artist
[02:28.35]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.15] මිහිරාවියේ කෝ ඔබේ

[00:19.03] වදනින් මැවූ ආදරේ

[00:25.69] සඳ මීදුමක් සේ ගලා

[00:32.06] දුර ඈත පාවී ගියා

[00:37.91] පෙම්වන්තයින් සේ සිනා සී

[00:44.01] හමුවීලා වෙන්වී හඬා

[00:50.39] ආයේ ඉතින් ප්‍රේමේ නමින්

[00:56.77] සෝ ගී ගයන් නෑ ඉතින්

[01:03.14] ♫♫♫♫

[01:22.54] රෑ සිහිනයක් සේ සිතා

[01:29.17] සැනැහී හිදින්නම් දරා

[01:34.75] මේ ආදරේ නම් ඔබේ

[01:41.39] එය ශාපයක් යයි හැඟේ

[01:46.92] ♫♫♫♫

[01:47.46] පෙම්වන්තයින් සේ සිනා සී

[01:53.57] හමුවීලා වෙන්වී හඬා

[01:59.94] ආයේ ඉතින් ප්‍රේමේ නමින්

[02:06.05] සෝ ගී ගයන් නෑ ඉතින්