Lrc Player

Gamen Liyumak - Clarance Wijewardane [www.sangeethe.com]

Unknown artist
[04:01.01]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:09.91] ගමෙන් ලියුමක් ඇවිල්ලා

[00:14.44] අක්කගෙන් වාගේ

[00:19.75] මොකක් කියලාද දන්නෑ

[00:24.00] එහෙ ගියෙත් නෑනේ

[00:29.04] ගමෙන් ලියුමක් ඇවිල්ලා

[00:33.29] අක්කගෙන් වාගේ

[00:38.61] මොකක් කියලාද දන්නෑ

[00:42.59] එහෙ ගියෙත් නෑනේ

[00:45.56] ♫♫♫♫

[01:20.93] පහළ කුඹුරේ නිල් ගොයම් දැන්

[01:25.72] හරිම සරුසාරයි

[01:30.49] වැසි වැටී වැව් ළිං පිරිලා

[01:34.74] හරිම සිරියාවයි

[01:39.53] තවත් ආරංචි ගොඩයි

[01:44.04] ලියන්නට ලැජ්ජයි

[01:49.10] ගමෙන් ලියුමක් ඇවිල්ලා

[01:53.34] අක්කගෙන් වාගේ

[01:58.66] මොකක් කියලාද දන්නෑ

[02:02.91] එහෙ ගියෙත් නෑනේ

[02:06.36] ♫♫♫♫

[02:40.62] ගෙදර අය සතුටින් සිටින්නේ

[02:45.13] මල්ලි දැකගන්නයි

[02:49.92] කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ

[02:54.43] වැඩත් වැඩි වෙන්නයි

[02:59.21] ළඟදි එනවා නම් හොඳයි

[03:03.73] නිවාඩුව දැන් දැන් ළඟයි...

[03:08.51] ගමෙන් ලියුමක් ඇවිල්ලා

[03:13.04] අක්කගෙන් වාගේ

[03:18.34] මොකක් කියලාද දන්නෑ

[03:22.33] එහෙ ගියෙත් නෑනේ

[03:27.64] ගමෙන් ලියුමක් ඇවිල්ලා

[03:31.89] අක්කගෙන් වාගේ

[03:36.94] මොකක් කියලාද දන්නෑ

[03:41.18] එහෙ ගියෙත් නෑනේ

[03:44.90] -------