Shashika_Nisansala_Paramitha
[00:23.53] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[00:30.02] මතු මතු සංසාරේ
[00:35.86] පාන සිනා සුළඟට විසිකරමු
[00:41.97] හමුවෙන හැම වාරේ
[00:47.81] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[00:54.19] මතු මතු සංසාරේ
[00:59.76] පාන සිනා සුළඟට විසිකරමු
[01:05.88] හමුවෙන හැම වාරේ
[01:11.45] ♫♫♫♫
[01:35.64] කඳුළු වලින් දියවී යනවා නම්
[01:42.03] අවිහිංසක රූපේ
[01:47.88] දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
[01:53.70] මට ඔබ නොපෙනෙන සේ
[01:59.81] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[02:06.19] මතු මතු සංසාරේ
[02:11.76] පාන සිනා සුළඟට විසිකරමු
[02:18.14] හමුවෙන හැම වාරේ
[02:23.45] ♫♫♫♫
[02:47.89] මට ඔබ, ඔබ මට පෙම්කල තරමට
[02:54.01] වෙන්වී යන්න බැරී
[02:59.85] අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
[03:05.69] වරදට වහල් වෙවී
[03:11.80] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[03:18.18] මතු මතු සංසාරේ
[03:23.75] පාන සිනා සුළඟට විසිකරමු
[03:30.13] හමුවෙන හැම වාරේ
[03:35.72] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[00:00.00] මතු මතු සංසාරේ
[00:00.00] පාන සිනා සුළඟට විසිකරමු
[00:00.00] හමුවෙන හැම වාරේ
