Anjitha Kuruppu, Yuki Navaratne - Kalhara Mal
[00:25.07] නිල් දිය ගං දොල ගාව වගේ
[00:31.24] කල්හාර මල් පාට නැතේ
[00:37.62] හමුවූවන් මතකයේ ඇදේ
[00:44.44] ♪
[00:56.66] ඉබේටම හැදිලා
[01:02.77] ඉබේටම පරවෙනවා
[01:18.44] ඉබේටම හැදිලා
[01:24.57] ඉබේටම පරවෙනවා
[01:31.21] කල්හාර මල් පාට නැතේ
[01:38.11] මන් මොනවත් දන්නෙ නැතේ
[01:45.82] ♪
[01:55.91] සුළගින් වගේ හමුවෙලා
[02:02.02] සුසුමක් වගේ ගලපලා
[02:08.40] පොරොන්දූ පිනිහුනා
[02:14.51] නටු අගීසෙ හිද මියැදුනා
[02:21.15] ඉබේටම හැදිලා
[02:27.26] ඉබේටම පරවෙනවා
[02:34.69] ♪
[03:01.52] අහම්බෙන් වගේ හමුවෙලා
[03:07.68] ගැලපිලා වගේම ගලපලා
[03:13.79] පොරොන්දූ පොරොන්දම්
[03:23.35] ♪
[03:27.33] ඈ සුළගක් කියා ඇතේ
[03:33.97] ඈ සුළගක් දැන් කියා ඇතේ
[03:42.47] නිල් දිය ගං දොල ගාව වගේ
[03:48.58] කල්හාර මල් පාට නැතේ
[03:54.43] හමුවූවන් මතකයේ ඇදේ
