Lrc Player

Hiruge Lowedi - Clarance Wijewardane [www.sangeethe.com]

Unknown artist
[02:56.70]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:04.06] හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ

[00:10.98] සදුගේ රැයේ දී යළි හමුවෙමූ

[00:17.89] යළි හමුවෙමූ

[00:23.20] හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ

[00:30.10] සදුගේ රැයේ දී යළි හමුවෙමූ

[00:37.01] යළි හමුවෙමූ

[00:39.67] ♪♪♪♪

[00:54.55] සැකයේ වෙළීලා උදයේ හවා

[01:00.93] රැකවල් නැගේ අප වටා

[01:08.10] ගොළුවී මුවා වී ඉමූ

[01:15.01] හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ

[01:21.92] සදුගේ රැයේ දී යළි හමුවෙමූ

[01:28.82] යළි හමුවෙමු

[01:30.68] ♪♪♪

[01:45.82] අදුරේ වෙළීලා රැය සීතලේ

[01:52.76] සිහිනේ උනාවූ ලොවේ

[01:59.40] මුමුණා සිනාසී ඉමූ

[02:06.58] හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ

[02:13.22] සදුගේ රැයේ දී යළි හමුවෙමූ

[02:20.12] යළි හමුවෙමූ

[02:25.17] හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ

[02:32.07] සදුගේ රැයේ දී යළි හමුවෙමූ

[02:38.71] යළි හමුවෙමූ

[02:40.31] -