Datha Dara - Naadha Gama[www.Sinduwa.lk]
[00:13.40] දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
[00:20.56] හිඳිනා අයුරු
[00:25.62] මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
[00:30.96] හිත් වාරු බිඳේවී
[00:34.16] ඔබ ලඟ මියුරූ
[00:38.93] සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
[00:46.93] තුරුලේ ගෙවමූ
[00:51.72] මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ
[01:30.01] මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
[01:36.66] තව ලං වී
[01:38.25] පෙමින් දම් ගොතමී….
[01:46.23] ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
[01:54.21] සදා කල් හිදිමි
[01:59.20] තරු යායේ පුරා හඳ වාගේ
[02:03.99] වළාවක මාගේ ආලේ ලියමී
[02:12.51] සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
[02:19.94] තුරුලේ ගෙවමූ
[02:25.00] මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ
[02:38.03] දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
[02:45.35] හිඳිනා අයුරු
[02:50.13] මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
[02:55.48] හිත් වාරු බිඳේවී
[02:58.29] ඔබ ලඟ මියුරූ
