Lrc Player
Apa Hamu Nowuna Nam
Unknown artist
[02:50.11]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:00.17] අප හමු නොවුණා නම්
[00:04.95] මේ තරම් දුකින්
[00:11.85] නොඉන්න තිබුණා
[00:19.03] කඳුළු නැතිව හිනාවෙලා
[00:24.07] හිඳින්න තිබුණා
[00:28.59] ♪♪♪♪
[00:51.21] යාළුකමට එහා ගිහිං
[00:56.25] අපිට ආදරේ හිතුණම
[01:01.30] මගේ කනට කොඳුරා
[01:05.55] නොකියන්නම තිබුණා
[01:11.13] කැමති උනත් මට අකමැති වෙන්නම තිබුණා
[01:21.22] ♪♪♪♪
[01:43.01] හිනාවෙච්ච ඇස් පිහාටු
[01:48.32] කඳුළු එක්ක ගොළු උණාම
[01:53.10] හිත හදන්නවත් ඔබ ළඟ ඉන්නට තිබුණා
[02:03.19] රිදුණු හිතට තවත් දුකම නොදෙන්න තිබුණා
[02:14.61] ♪♪♪♪
[02:16.62] අප හමු නොවුණා නම්
[02:21.40] මේ තරම් දුකින්
[02:28.58] නොඉන්න තිබුණා
[02:35.22] කඳුළු නැතිව හිනාවෙලා
[02:40.26] හිඳින්න තිබුණා
