Lrc Player

AUD-20230831-WA0020

Costa × Tikx Kooda
[03:10.02]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.47] තවරන්නට මාල කරේ මන්

[00:26.86] සෙව්වේ කැකුලියක් බැද්දගමින්

[00:29.25] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්

[00:31.91] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්,

[00:34.31] හිනාවෙලා දාන නුබේ බේගල්

[00:36.97] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්

[00:39.35] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ

[00:42.54] ඒක හින්දා තොට මාව අන්දවන් බෑ

[00:44.68] නුබ ඉස්සරහින් බලන් හිටියේ කව්රු එනකම් දෝ

[00:49.44] මම පිටිපස්සට හුරු උනොත් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ

[00:54.28] මට මේවා දිරවන්නෑ බ්‍රෝ

[00:56.16] මට බේගල් ඕනෙම නෑහ්

[00:58.81] මට වෙන ගෑනු නැත්තෙත් නෑ

[01:04.67] ඉග පද්ද පද්ද තව ගස්ස ගස්ස නුබ

[01:07.31] පාරයි සිත අස්ස අස්ස

[01:09.46] මගේ ගාව නෑනේ ලොකු කාසි බාග නමුත්

[01:12.13] කරා පුලුවන් හෑම දේම

[01:14.51] නුබ නිරුවත් මම නම් නෑ.

[01:19.05] මගේ සිත ඉරුවත් මට කම් නෑ

[01:24.10] තවරන්නට මාල කරේ මන්

[01:27.28] සෙව්වේ කැකුලියක් බැද්දගමින්

[01:29.97] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්

[01:33.17] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්

[01:35.02] හිනාවෙලා දාන නුබේ බේගල්

[01:37.41] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්

[01:41.41] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ

[01:43.02] ඒක හින්දා තොට මාව අන්දවන් බෑ

[01:45.41] දබ වන් ඇගේ මාල කරේ රන්

[01:47.52] හිත ගන්නට තාම පොරේ මන්

[01:50.46] නුබේ අත හිමි වෙන්නෙම මට නම්

[01:52.84] නටන්නම්කෝ වන්නම් දහ අට වන්නම්

[01:55.23] හිත අස්සේ මේ පාලු මකන්නේ

[01:58.96] රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ

[02:00.30] සුරගනක් පේනා සුරලොවින් ගේනා

[02:02.72] නෙරිය පද්දන තාලේට මල්ලි නැගෙනා

[02:05.37] මල් වාරේ මල් නෑ

[02:10.16] රෑ අහසේ තරු නැ

[02:16.01] මන් ගාවින් ඉදන් ඈ//

[02:25.83] තවරන්නට මාල කරේ මන්

[02:29.03] සෙව්වේ කැකුලියක් බැද්දගමින්

[02:30.62] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්

[02:33.02] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්

[02:35.67] හිනාවෙලා දාන නුබේ බේගල්

[02:38.06] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්

[02:40.72] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ

[02:43.65] ඒ හින්දා තොට මාව අන්දවන් බෑ