Mal Mitak
[00:34.60] මල් මිටක් තියන්න ඔබ අතේ
[00:38.61] මට කියා කොයින්ද මල් වනේ
[00:43.14] ජීවිතේ විසල් නදී තෙරේ
[00:47.39] තුරු හිසත් මලත් ඔබයි මගේ
[00:52.17] ♪♪♪♪
[01:10.90] සොඳුරු කවි ලියාන හිත් කොනේ
[01:16.74] තාරුකා වහින රාත්‍රියේ
[01:23.65] ගෙල වටේ වෙලී හමා ඇදී නළ රැලී
[01:32.15] ඔබයි මගේ
[01:38.79] මල් මිටක් තියන්න ඔබ අතේ
[01:43.05] මට කියා කොයින්ද මල් වනේ
[01:47.29] ජීවිතේ විසල් නදී තෙරේ
[01:51.55] තුරු හිසත් මලත් ඔබයි මගේ
[01:57.92] ♪♪♪♪
[02:31.92] තුරු ලතා පවා දුකෙන් වගේ
[02:38.29] අතවනා හොයන්නෙ ඔබ කොහේ
[02:44.95] හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
[02:53.44] මගේ හදේ
[03:00.12] මල් මිටක් තියන්න ඔබ අතේ
[03:04.39] මට කියා කොයින්ද මල් වනේ
[03:08.90] ජීවිතේ විසල් නදී තෙරේ
[03:12.89] තුරු හිසත් මලත් ඔබයි මගේ
