Tharindu Damsara, Reeni De Silva - Mathaka Dinapotha - Live
[00:26.47] මතක දිනපොත එකිනෙක පෙරලා
[00:32.31] බලන රෑ මටනම් නිදි නැතුවා
[00:38.42] තුරුලෙහි දැවටෙමින්
[00:41.07] ඔය හැටි මනමාලකම්
[00:44.26] සිහිවන විටදි දැන්
[00:47.46] ඉවසුම් නෑ මටත්
[00:50.38] දවසක ඔය ඇස් මගෙ වෙන හින්දා
[00:55.95] ♪
[01:04.45] නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්
[01:07.65] පාට පාට ගා ඇඳපු සිත්තම්
[01:10.58] පින්න වැටෙන රෑ සීත ඇත්නම්
[01:13.50] සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
[01:16.69] කුමරාණෙනී, උරතලයෙහි ඉමී
[01:22.26] කවදක හරි, හවසක යලි
[01:25.98] දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා
[01:31.83] ♪
[01:40.33] මගෙ හිතට නුඹ දුන්නු මන්දහාසකම්
[01:43.51] දෑස හිත අස්සෙ නටපු නාඩගම්
[01:46.70] මාව අවුලුවන හීය නුඹමනම්
[01:49.89] සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
[01:52.81] කුමරාණෙනී, උරතලයෙහි ඉමී
[01:58.12] කවදක හරි, හවසක යලි
[02:02.11] දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා
