Lrc Player

Nimawuden (නිමවූදෙන්)

Tehan Perera
[02:52.09]·Synced by Thilanka Chamara·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.63] රාත්‍රියේ

[00:19.26] නිද්‍රා නොයේ

[00:22.69] නුඹ හා මැවූ

[00:25.08] හීනය කෝ කොහේ

[00:28.54] තුන්යමේ

[00:30.92] පාළුම යාමයේ

[00:34.40] ළංවී කියූ

[00:36.80] ගී නොඇසී ඇසේ

[00:40.53] මීවිතේ මැද මා නිවුනේ

[00:46.43] හීපොද මැද නෙතු බොඳවීලා

[00:49.62] නැවතුණු තැන නැවතීලා

[00:52.54] අවසන් මේ පෙම් හෝරා

[00:55.20] ගෙවුනාදෙන් මේ සිහිනේ

[00:58.65] අපෙ තරු නෑ ගැළපීලා

[01:01.31] සංසාර කතා මදිවීලා

[01:04.49] දෙමගක හෝ හැරවීලා

[01:07.16] නිමවූදෙන් මේ සිහිනේ

[01:34.79] පැළඳූව තෝඩු මා

[01:37.41] හිමිකාර වී එදා

[01:40.33] නොසිතූව සේ කතාවෙ

[01:42.94] දෑගිලී මිඳී ගියා

[01:46.41] සුදු සේල රූ දරා

[01:49.34] සිටියාට කෝ සිනා

[01:52.27] අපෙ ආදරේ

[01:53.86] අපේ නොවූව රෑ උදා වෙලා

[01:58.38] ගෙවු නිශාමයේ

[02:01.32] මතකේ අලුත් වෙලා

[02:04.51] මේ දුමාරයේ

[02:07.43] කදුලැල් කතාකරා

[02:11.95] හී පොද මැද නෙතු බොඳවීලා

[02:15.13] නැවතුණු තැන නැවතීලා

[02:18.06] අවසන් මේ පෙම් හෝරා

[02:20.98] ගෙවුනාදෙන් මේ සිහිනේ

[02:24.17] අපෙ තරු නෑ ගැළපීලා

[02:26.83] සංසාර කතා මදිවීලා

[02:30.01] දෙමගක හෝ හැරවීලා

[02:32.93] නිමවූදෙන් මේ සිහිනේ