Lrc Player

Nodanama Adare (නොදැනම ආදරේ)

Chathura Dulantha
[03:29.74]·Synced by Thilanka Chamara·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.55] මුලු අහසම නුඹෙ රුව මගෙ කීවත්

[00:17.26] ඔය හිත මගෙ කීවා

[00:21.50] තුන් යම හීනෙට නුඹ පාවී ආවා

[00:27.84] ඔය රතුවුනු කොපුලත සිහි වීලා

[00:31.26] මසිත ඉගිලී යනවා

[00:34.97] නාදලු දෙතොලම සිප ගන්නම් ඉතින්

[00:41.61] නුඹ මට හාදු දීලා

[00:44.81] තනියට පාර කීවා

[00:48.26] නොදැනම ආදරේ ගී කිය කියා

[00:55.73] නුඹ මගෙ පාලු මැකුවා

[00:59.18] සිහිනෙක පාට ගෑවා

[01:02.37] නොදැනම ආදරේ ගී ලිය ලියා

[01:54.98] මීවිතෙන් තොල් තෙමුනාද ප්‍ර්‍ර්මී

[02:01.59] අපි සීතලෙ උණුහුමට ඉමු දේවී

[02:09.28] ප්රේමයෙ රස වින්දාද ස්නේහි

[02:15.93] අපෙ රාගයේ බැමි බින්දාද මේ ගී

[02:22.84] නුඹ මට හාදු දීලා

[02:26.02] තනියට පාර කීවා

[02:29.73] නොදැනම ආදරේ ගී කිය කියා

[02:37.10] නුඹ මගෙ පාලු මැකුවා

[02:40.30] සිහිනෙක පාට ගෑවා

[02:44.01] නොදැනම ආදරේ ගී ලිය ලියා